ඔන්න කුකුලනි Captain America Civil War Trailer එක


Last edited:


where the hell is he man va balaganna thamai mama inneBlack Panther
where the hell is he man va balaganna thamai mama inne
අඩෝ මූ නම් පට්ටම එකෙක් මර්ෂල් ආර්ට්ස් පොරක් බ්ලැක් පෑන්තර් කියන්නේ1:51
![]()
අලුත් Spider Man ඉන්නවලු Civil War එකේ. Trailer එකේ නම් පෙන්නුවෙ නෑ නෙහ්. සමහරවිට ඉස්සරහට එන්න තියෙන Trailer වලින් පෙන්නයි.
tony stark spiderman ta dena suit 1ken awoth maru

Iron Spider Armor Ekaඅඩෝ මූ නම් පට්ටම එකෙක් මර්ෂල් ආර්ට්ස් පොරක් බ්ලැක් පෑන්තර් කියන්නේ


අඩෝ මූ නම් පට්ටම එකෙක් මර්ෂල් ආර්ට්ස් පොරක් බ්ලැක් පෑන්තර් කියන්නේ

ඔන්න කුකුලනි Captain America Civil War Trailer එක
![]()

Winter Soldier ට උඩ පැනල මූණටම පත බාන සීන් එක දැක්කද Trailer එකේ.

WTF is this...they are fighting each other?![]()
film eke nam ehema wenne ne sure, mokada chris evans Infinity War Films dekata agreement sign karala thiyenne. Anika MARVEL un risk ekak ganneth ne. Kevin Feige karaya kiyala thiyenawalune Civil War film eka dark wenne ne kiyala.yeah cap ta antimata wedi thiyenwa![]()
film eke nam ehema wenne ne sure, mokada chris evans Infinity War Films dekata agreement sign karala thiyenne. Anika MARVEL un risk ekak ganneth ne. Kevin Feige karaya kiyala thiyenawalune Civil War film eka dark wenne ne kiyala.
