"Captain Arjun" Exposed !!!

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,341
    755
    113
    Yes , I will expose the truth................




    There are so many crime commited by this DEAD ISLAND ,which will submerge in near future.


    Submerge ?? in What you A-hole?? :lol::lol:

    These are the type we are dealing with...:P

    The other FAKES in this Forum, Pothula, JAJOOM, Albaik think that we are Bamboozles from FUCKAVI Tribe...
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    මේ තියෙන්නේ තව එකක් මූ හම්බයෙක්ම තමයි දැන් මාට්ටු :cool:


    සුන්නත් කරීම ඉතා හොද දෙයක්..



    සිංහල නමින් පෙනිසිටින කැප්ටන් අර්ජුනව පන්නමු
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේ තියෙන්නේ තව එකක් මූ හම්බයෙක්ම තමයි දැන් මාට්ටු :cool:
    සිංහල නමින් පෙනිසිටින කැප්ටන් අර්ජුනව පන්නමු

    උඹ ඉතින් මගදී හම්බ වෙච්ච එකා උඹේ අම්මට...ඒ නිසා හැමදෙයක්ම මගින්මයි දාන්නේ, මේ තියෙන්නේ උඹ දාපු ත්‍රෙඩ් එක මෙන්න බලපු එකාට තේරෙයි උඹ කව්ද මම කව්ද කියලා....:yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1496059
    මට පේන විදියට උඹ පුදුම හදිස්සියෙන් ඉන්නේ මාව මුස්ලිම් කරන්න...:lol::lol:
    උඹ කොච්චර මොනවා කිව්වත් මම උඹ වගේනම් වෙන්නේ නැහැ....:no:

    ඔව් ඉතින් මම දැනුත් කියන්නේ ඒක කරොත් කාටත් හොදයි...මොකද ඒක කරා කියලා කෙනෙක් මුස්ලිම් වෙන්නේ නැහැ
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අනුන්ගේ රෙද්දවල් හොයන්නෙ තමුන්ගේ හරි පියා කවුද කියලා හොයා ගනින් ඉස්සෙල්ලා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුස්ලිම් උඹල ඌරු මස් කන්නේ නැහැනේ. එතකොට උඹලගේ එකෙක් ලෙඩ වෙලා හරි ඔපරේෂන් කරලා හරි මැරෙන්න යද්දී ලේ දෙනකොට උඹල බලනවද ඒ ලේ හලාල් ද කියල.

    සුපුරුදු පරිදි ඉතින් මේකටත් හම්බ එකෙක් වත් උත්තර දෙන්නේ නැහැ. අය්යෝ අල්ලා දෙවියනේ, තෝ වත් මගේ මේ ප්‍රශ්න වලට උත්තර දීපන්කො. උඹේ අනුගාමිකයෝ එකෙක් වත් කටක් හොල්ලන්නෙ නැහැනේ.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මුස්ලිම් උඹල ඌරු මස් කන්නේ නැහැනේ. එතකොට උඹලගේ එකෙක් ලෙඩ වෙලා හරි ඔපරේෂන් කරලා හරි මැරෙන්න යද්දී ලේ දෙනකොට උඹල බලනවද ඒ ලේ හලාල් ද කියල.
    නැහැ

    සුපුරුදු පරිදි ඉතින් මේකටත් හම්බ එකෙක් වත් උත්තර දෙන්නේ නැහැ. අය්යෝ අල්ලා දෙවියනේ, තෝ වත් මගේ මේ ප්‍රශ්න වලට උත්තර දීපන්කො. උඹේ අනුගාමිකයෝ එකෙක් වත් කටක් හොල්ලන්නෙ නැහැනේ.
    උඹේගේත් අනුගාමිකයෙක් හැටියටයි ඉත්තර දීලා තියෙන්නේ

    (ෆන් එකකට කව්රුත් නැහැ කිය කියා ඉද්දි තමයි මේක දැක්කේ....)
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    නැහැ


    උඹේගේත් අනුගාමිකයෙක් හැටියටයි ඉත්තර දීලා තියෙන්නේ

    (ෆන් එකකට කව්රුත් නැහැ කිය කියා ඉද්දි තමයි මේක දැක්කේ....)
    uba muslimda?:shocked::eek:
     
    මුස්ලිම් උඹල ඌරු මස් කන්නේ නැහැනේ. එතකොට උඹලගේ එකෙක් ලෙඩ වෙලා හරි ඔපරේෂන් කරලා හරි මැරෙන්න යද්දී ලේ දෙනකොට උඹල බලනවද ඒ ලේ හලාල් ද කියල.

    සුපුරුදු පරිදි ඉතින් මේකටත් හම්බ එකෙක් වත් උත්තර දෙන්නේ නැහැ. අය්යෝ අල්ලා දෙවියනේ, තෝ වත් මගේ මේ ප්‍රශ්න වලට උත්තර දීපන්කො. උඹේ අනුගාමිකයෝ එකෙක් වත් කටක් හොල්ලන්නෙ නැහැනේ.

    ලේ වලට හලාල් හරාම් කියල දෙයක් නෑ බං

    uumbala balanne jathivadaya athikaranna.. api balanne eka navathvanai

    මේ වගේ පෝස්ටරයක් දුටු පමණින් පටුවාවෙහි අයට මෝඩ චූන් උස්මුරුත්තාවටම යාම සාමාන්‍ය දෙයකි. එමගින් පිළිබිඹු කරන්නේ ජාතිබේධවාදී ඔවුන්ගේ මනස් වල ඇති පටු ස්වභාවයයි. මම එයට අසුචිරාළගේ පටුවාව යැයි පවසන්නේ එහෙයිනි. අසුචිරාළ යන නාමය දමන්නට හේතුව නම් මේ රාළ දන්නේ, හැකිතාක් අසුචි අන්තර්ජාලයේ ඉංග්‍රීසි වෙබ් අඩවි වලින් ගොඩදමා, ඒවා දමා ගස්සනට පමණක් නිසාය. ඒ නිසා ඒ නම ඔහුටද ඔහුගේ සහචරයන් සමග වල බසින තැන පටුවාව ලෙසද නම් කළෙමි. එහි රනපාල විජේ යන නමින් පලවු පෝස්ටරය පහතින් බලන්න.
    අසුචිරාළගේ පටුවාවෙහි දිස්වු අන්තවාදී පෝස්ටරය

    “හලාල් නොවු ලේ”
    ඔහු මෙම ලිපියේ මාතෘකාවට දමා තිබෙන්නේ හලාල් නොවු ලේ යනුවෙනි. අපට ‍ලේ හලාල් නොවේ යැයි කියන්නේ කලින් හලාල් අධිකාරියේ Halal Authority ජොබ් එක කරපු කෙනෙක්ද? යැයි නොදනිමි. සමහර විට මුස්ලිම් අපි හරක් ලේ භාවිතයට නොගන්නා නිසා එසේ සිතුවා වන්නටද පුළුවන. මට කියන්න තියෙන්නේ “යාළුවා ඒ හරක් ලේ! ඔබටත් තියෙන්නේ ඒ ලේ නම්, ඇත්ත! අපිට ගව ලේ හරාම්ය.”

    “ලේ බැංකුවේ වැඩිම ප්‍රතිශතයක් ලේ සිංහළ බෞද්ධයාගේ”
    මේ බව ඔහු ගණන් කළේ කෙසේදැයි ලේ බැංකුවේ දත්ත අංශයෙන් අසන්නට කවුරුන් හෝ නොයනු ඇති බව සිතා මෙසේ ලියන්නට ඇති. නමුත් මේ කැණහිලාට අමතක වු කාරණය නම් ලංකාවේ බහුතර ජනතාව සිංහල බවයි. මුස්ලිම් වරුන් සිටින්නේ ප්‍රතිශතයක් ලෙස බලනවා නම් 10% කට අඩුවෙනි.
    “තම්බින් ලේ නොදෙයි”
    යකෝ තෝ බලාන හිටියද? කියා කවුරුන් හෝ අසන්නේ නැති නිසා මෙසේ ලියන්නට ඇත. ලංකාවේ මුස්ලිම් වරුන් ඕනෑ තරම් ලේ දන්දීමේ වැඩ සටහන් කරති. මම මේ ලිපියට යටින් එවැනි වැඩසටහන් ඡායාරූප අඩංගු තැන් කිහිපයක් පලකරමි. අද මුස්ලිම් වරුන් සිටින්නාවු බොහෝ පලාත් වල සිංහල සමිති සමාගම් විසින් කරන්නාවු ලේ දන්දීම් වලටද මුස්ලිම් සහෝදරයන්ට ආරාධනා කරති. මුස්ලිම් වරුන්ද එහි යති. එයට හේතුව නම් අද සමහරු ලේ දන්දීමටත් මැලිකමක් දක්වන බැවිනි. නමුත් අපගේ මුස්ලිම් සංවිධානයක් විසින් පවත්වන්නා‍වු ලේ දන්දීම් කඳවුරු වලට සෙනග හිඟ නැත්තේ එවැන් දානයන් ඉස්ලාමය විසින් දිරිගන්වා ඇති බැවිනි.
    “හේතුව උන්ගේ පුරුෂ ශක්තිය අඩු වෙනවලු.”
    ලේ දන්දීමෙන් පුරුෂ ශක්තිය අඩුවේ යැයි මුස්ලිම් සමාජයේ මතයක් හෝ ඉස්ලාමයේ කිසිදු ස්ථානයක සඳහනක්වත් නැත. මෙය ගොතන ලද අමුලික බොරුවකි. සමහර විට මෙය ලියු තැනැත්තා සිතන්නට ඇත්තේ තමන් විසින් ගොතන මේ බොරු රට ජාතිය සහ ආගම වෙනුවෙන් ගොතන සම්‍යයක් ප්‍රයෝග ලෙස වෙන්නට පුළුවන. මෙවැනි පට්ටපල් බොරු ගොතන්නන්ට ඉස්ලාමය තුල නම් කිසිදු හව්හරණක් නැත. නමුත් මෙවැනි බේගල් අදබාමින් බොදුනු සමාජය තුල සැඟවී සිටින්නට ඔවුන්ට අද වාසනාව හිමි වී ඇත.
    “හැබැයි මුන්ට ලෙඩක් වුණහම….. , මගදි ඇක්සිඩන්ට් එකක් වුණහම….., මේ බලු හැත්තගේ ඇඟට ඇතුළු කරන්නේ අපේ පිරිසිදු සිංහළ ලේ.”
    ලෙඩක් වු විට රෝහලට යන රෝගියාට ජාතියක්, ජන්මයක් හෝ වෙනයම් බේධයක් නැත. ඔහු ‍රෝගියෙකි. නැතිනම් ව්‍යාධියකින් පෙලෙන්නෙකි. එහිදී ඔහුට දෙන ප්‍රතිකාර වලද ජාතියක් ජන්මයක් සටහන් නොවේ. රෝගියෙකුගේ දිවි ගලවා ගැනීම ඕනෑම දහමකට අනුව කුසලකි. ඕනෑම සංස්කෘතික චින්තනයකට අනුව යහපත් දෙයකි.
    “තම්බි දැනගත යුතුයි ඒවා හලාල් කළ තම්බි ලේ නොවන වග”
    බෞද්ධ සමාජය තුල හිඳිමින් අපට දොස් නගන ආගම්බේධවාදී අන්තවාදීන්ද දැනගත යුතු කරුණක් නම් ඔබට යමක් වී රෝහල් ගත වු පසුව දමිළ හෝ මුස්ලිම් අපගේ ලේ ද ඔබගේ සිරුර තුලට යා හැකි බව මන්ද ලේ බැංකුව ජාතීන් අනුව ලේ වර්ග නොකරති. අපට ලැබෙන්නේ කුමණ තැනැත්තාගේ ලේ ද? යන්න වග අපට දැනගත නොහැක.
    “තම්බි දැනගත යුතුයි ඒවා බුදු බණ අසා පහළවු කරුණාගුණය නිසා දන්දුන් සිංහළ ලේ බව”
    මෙය ලියු තැනැත්තාට එකක් අමතක වී ඇති බැව් මට පෙනේ. එනම් වත්මන් ශ්‍රී ලංකාවේ සිටින සියළුම මුස්ලිම් ජනතාවට තිබෙන්නේද සිංහළ ලේ බවයි. එයට හේතුව නම් ලංකාවට පැමිණි කිසිදු අරාබි වෙලෙන්දෙකු සිය බිරිය සමග මෙරටට පැමිණියේ නැත. ඔවුන් විවාහ වුයේ මේ රටේ සිංහල කුල කාන්තාවන් සමගය. අද සිටින්නාවු ලාංකික මුස්ලිම් වරුන්ගේ ආදි පියවරුන් අරාබි නිසා ඔවුන් මුස්ලිම් වුවද ඔවුන් ඉපදුනේ සිංහල මව්වරුන්ගේ ගර්භාශ වලයි.
    ඔවුන්ගේ පෙකණි වලට ගලා ගියේ සිංහල මව්වරුන්ගේ ලේයි. ඔවුන් මෙලොව එලියදුටු පසු බිව්වේ සිංහල මව්වරුන් ලේ කිරිකර දුන් මව් කිරියි. ඒ නිසා ලංකාවේ සිටින සියළුම මුස්ලිම් වරුන් ලේ වලින් සිංහල ජනතාවගේ ඥාතීන්ය. මෙය ලියු තැනැත්තා ඉතාමත් අන්තවාදී වුවද මැටි මෝලෙක් බව දැන් ඔබට වැටහෙනු ඇත.
    අවසාන වශයෙන් කිවයුත්තේ ඉස්ලාමය මගින් ලේ දන්දීම අනුමත කර ඇති දෙයක් බවට අල්-කුර්ආනය මගින් සනාථ කර ඇති බවයි‍.
    ….එහෙත් යමෙකු කෙනෙකු ජීවත් කරවන්නට සැලසු වුවහොත් ඔහු සකල මනුෂ්‍ය වර්ගයාම ජීවත් කළා වැනිය…..
    ශුද්ධවු අල්-කුර්ආනය 5: 32
    එය සනාථ කරන්නට ඉහත සඳහන් අල්-කුර්ආන වැකිය බෙහෙවින්ම ප්‍රමාණවත් යන්න මගේ අදහසයි.
    මුස්ලිම් සංවිධාන විසින් දියත් කරන ලද ලේ දන්දීමේ වැඩ සටහන් කිහිපයක් පහත යොමු වලින් ඔබට දැකගත හැකි වනු ඇත.

    https://www.facebook.com/media/set/?set=a.148760505201538.37956.100002027684489&type=3
    http://www.facebook.com/photo.php?f....134610776601906.25834.100001589537247&type=3
    http://www.facebook.com/media/set/?set=a.108165019319552.8517.100003781634916&type=3
    http://www.muslimaid.org/index.php/media-centre/826-aid-sri-lanka-supports-a-blood-donation-camp
    http://www.youtube.com/watch?v=6AFdSy2kxb0
    http://www.sltjweb.com/2012/07/17/horappolaiyil-nadaipetra-4vthu-maperum-iraththa-dhaana-mugam/
    http://www.sltjweb.com/2012/06/10/c...-nadaipetra-maa-perum-iraththa-dhaana-mugaam/
    http://www.sltjweb.com/2012/03/12/p...a-kilaiyin-mudhalavadhu-iraththa-dhana-mugam/
    http://www.sltjweb.com/2012/04/18/s...kilaiyin-mudhalaawadhu-iraththa-dhaana-mugam/
    http://www.sltjweb.com/2012/02/27/k...aga-nadaipetru-mudindha-iraththa-dhana-mugam/
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    ලැජ්ජ නැද්ද බන් තමන්ගේ අන්‍යනාය තාව හංගන්න කෙලින්ම කියපන්කෝ උබේ කොන නෑ කියලා මෙතන වටේ දුවන්නේ නැතුව
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ලැජ්ජ නැද්ද බන් තමන්ගේ අන්‍යනාය තාව හංගන්න කෙලින්ම කියපන්කෝ උබේ කොන නෑ කියලා මෙතන වටේ දුවන්නේ නැතුව
    උඹ කෑ ගහනවා වැඩි:growl:
    මම අත්ටටම කොන කපාගන්නවා...:yes:
    ඒ විතරක් නොවෙයි කපාගත්තු කෑල්ලත් එක්ක ත්‍රෙඩ් එකකුත් දානවා..:yes:
    ඔන්න මාව තද කරන එක නවත්ත ගනින්:yes:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    උඹ කෑ ගහනවා වැඩි:growl:
    මම අත්ටටම කොන කපාගන්නවා...:yes:
    ඒ විතරක් නොවෙයි කපාගත්තු කෑල්ලත් එක්ක ත්‍රෙඩ් එකකුත් දානවා..:yes:
    ඔන්න මාව තද කරන එක නවත්ත ගනින්:yes:
    balagena wadiya kota unoth oka naginnathuwa yay:lol:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උඹ කෑ ගහනවා වැඩි:growl:
    මම අත්ටටම කොන කපාගන්නවා...:yes:
    ඒ විතරක් නොවෙයි කපාගත්තු කෑල්ලත් එක්ක ත්‍රෙඩ් එකකුත් දානවා..:yes:
    ඔන්න මාව තද කරන එක නවත්ත ගනින්:yes:

    :shocked::shocked::shocked::lol::lol::lol: