Captain_America_3_:_Civil_War_සම්පූර්නයෙන් (Y)

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Captain_America_3_:_Civil_War_සම්පූර්නයෙන් (Y)

    හා හා ඇතුලට වරෙන්,,Captain America 3 : Civil War ගැන ඔක්කොම කියල දාන්නයි හදන්නෙ,,සීන් එක දැන ගන්න ඕනෙ නම් ඇතුලට වරෙන් :frown::frown:


    2ldvczk.jpg



    කට්ටියම දන්නවනෙ දැන් Civil War එකෙ යන්නෙ Cap ගෙයි Iron Man ගෙයි වලියක් කියල,,දැනට එලියට ඇවිත් තියෙන විදියට කතාව මෙන්න මෙහෙමයි,,හැබැයි මේකත් දැන ගන්න මම් මේ කතා කරන්නෙ ෆිල්ම් ගැන කියල,,මොකද comic එකෙයි film එකෙයි ගොඩක් ඒවා Marvel ල වෙනස් කරනව කියල දන්නව ඇතිනෙ,,මතකනෙ Avengers 2 වෙනස් කරල තිබ්බ හැටි,ඒකේ comic එකෙයි cartoon එකෙ හැටියට නම් Ultron ව හදන්නෙ Ant Man,,ඒ උනාට ෆිල්ම් එකේ Ultron ව හදන්නෙ Iron Man / Tony Stark,,පස්සෙ Ultron වත් ඉවර කරාට පස්සෙ තමයි Marvel ල Antman ව ගේන්නෙ,අන්න ඒ වගෙ කතාවෙ වෙනස් කම් තියෙන්න පුලුවන් Comic එකයි ෆිල්ම් එකයි අතර,,:growl::growl:

    එහෙනම් මුලින්ම බලමු මෙයාලගෙ Team බෙදෙන විදිය,,,

    214ozyf.jpg




    TEAM CAPTAIN AMERICA


    1) Captain America
    2) Hawkeye
    3) Falcon
    4) Scarlet Witch
    5) Ant-Man
    6) The Winter Soldier


    2s7av0n.jpg



    TEAM IRON MAN


    1) Iron Man
    2) The Vision
    3) Spider-Man

    4) Black Widow
    5) War Machine




    කෝමද නෙහ්,,පට සෙට් එකක් ඉන්නව :nerd::nerd:

    මට නම් නිකන් මේක Mini Avengers ෆිල්ම් එකක් වගෙ :lol::lol:

    Avengers - (Thor + Hulk ) = Cap 3 : Civil War
    :lol::lol:

    එහෙනම් කතාවට බහිමු,,මෙන්න මේකයි story එක :frown::frown:

    ඇමෙරිකාවෙ 9/11 සිද්දියෙන් පස්සෙ රජය කල්පනා කරනවා එයාලගෙ රටේ ආරක්ශාව වැඩි කරගන්නෙ කොහොමද,ජනතාවගෙ නිදහස එයාලගෙ ආරක්ශාව කොහොමද වෙන්දට වඩා හොදට සපයන්නෙ කියලා,මේකට ඉතින් හැමෝම සම්බන්ද වෙලා මේකට විසදුමක් හොයනව,ඒ කිව්වෙ Shield එකයි Avengers ලයි ඔක්කොම එකතු වෙලා ඇමෙරිකාවෙ ආරක්ශාව තර කරන්නෙ කොහොමද කියල මෙයාල කතාවෙනවා,,ඔන්න ඔය අතරෙත් ඉතින් එක එක කේස් යනවා Heroes ලයි Super Villain ලයි අතරෙ,,ඔන්න ඔය වලි වල ප්‍රතිපලයක් විදියට Marvel ලගෙ villain කෙනෙක් ඉන්නව Nitro කියලා,,මෙන්න මේකා කරපු වැඩක් නිසා රජයට ලොකු බල්පෑමක් එනවා ඇමෙරිකාවෙ ආරක්ශාව මීට වඩා තර කරන්න ඕනෙ කියල,,Nitro කියන එකා ඇමෙරිකාවෙ පාසලකට ප්‍රහාරයක් එල්ල කරනවා,මෙන්න මේ ප්‍රහාරෙ නිසා පාසල් ලමුන් 700ක් පමන තුවාල ලබනව,මිය යනව,,මෙන්න මේ සිද්දිය රජ්යට ලොකු බලපෑමක් ඇති කරනවා,,ඒ නිසා රජයයි Shield එකයි එකතු වෙලා තීරනයක් ගන්නව,එයාල කියනව ඇමෙරිකාවෙ ඉන්න සුපිරි බල තියෙන සුපිරි වීරයන්ට ඇවිත් ඇමෙරිකානු රජය යටතේ හෝ Shield එක යටතෙ ලියාපදින්චි වෙලා ඔවුන්ගෙන්ම පුහුනුව ලබාගෙන ඔවුන් සමග එකට වැඩ කරන්න එන්න කියල,,,:growl::growl:

    ඔන්න ඔතන ඉදන් තමයි සීන් එක පටන් ගන්නෙ,,,:frown::frown:

    IronMan මෙන්න මෙ ක්‍රියාවට ඇමෙරිකානු රජය සමග එකතු වෙනවා,,ඔහු කියනව මෙමගින් යම්කිසි පාලනයක් සහ අදීක්ශ්නයක් ඇති වීම නිසා ඉතා හොද නීති පද්දතියක් ඇති වීමට හේතු වෙනව සහ Super Villain ල එක්ක fight එක්ක හැමොගෙම සහය ලබගන්න පුලුවන් වීම මගින් ඇමෙරිකාවෙ ස්වාදීනත්වය සහ ආරක්ශාව ඇති වෙනව කියලා :dull::dull:

    ඒ උනාට Cap ගෙ මතයට අනුව ඔහු කියනව මෙමගින් සිදු වන්නෙ ඇමෙරිකානු රජය ඔවුන්ට අවශ්ය පුද්ගල්යන්ගෙ පාලනය තමන්ගෙ සියතට ගන්න කරන උත්සාහයක් බව,,ඔහු කියනව මෙමගින් ඇමෙරිකානු පුද්ගලයන්ගෙ ස්වාදිනත්වයට හා ආරක්ශාවට හානියක් වන බවත් මෙමගින් ඇමෙරිකානු රජය සහ Shield එක ක්‍රමානුකූලව ඔවුන්ට අවශ්ය Super Soldiers ලා නිර්මානය කරගැනීම මෙහිදී සිදුවන බව,මෙම්ගින් අමෙරිකානු රජය ඔවුන්ගෙ ඕනෑ එපා කම් සපුරාගැනිමක් බවත් පමනක් බව්ත් පවසනවා,,Cap කොහෙතම මේ සැලසුම සමග එකතු වෙන්නෙ නෑ,Cap කියනව යම්කිසි පුද්ගලයෙකුගෙ ආකල්පය හොද උනත් එම පුද්ගල්යාට සුපිරි බලයක් හෝ සුපිරි ඇදුමක් ඇන්ද පමනින් ඔහු නිසි පුහුනුවක් ලද සහ වගකීමත් ඇති පුද්ගලෙක් බවට පත් නොවන බවත්,,මේක කියන්න හේතුව තමයි මතක ඇතිනෙ පඩත්තර Tony Stark / Iron Man මොකද්ද කෘතීම බුද්දියක් හදන්නෙ ගිහින් ඒකෙන් එපාර Ultron කියලා එකෙක් හැදිලා ඒවයිනුත් පීඩාවට හා හානි සිද්ද උනෙ සාමන්ය ජනතාවට කියලා,,ඉතින් මෙන්න මේ හ්තු නිසා Cap මේකට එයාගෙ විරුද්දත්වය ප්‍රකාශ කරනවා,, :angry::angry:

    ඔන්න දැන් ඉතින් තේරුනානෙ ඊ ලගට වෙනෙ මොකද්ද කියල, :no::no:

    ඔය අස්සෙ ඉතින් තව ඉන්නවනෙ ගලන ගගෙන් අත හෝදගන්නත් කට්ටිය,,ඔන්න ඔය දේවල් ඔහොම වෙන අතරෙදි තමයි Super Villain ල ගේමට එන්නෙ :frown::frown:


    2cgj3pw.jpg



    කට්ටියට් මතකද මෙයාව,,මෙයා Cap 2 එකෙ අන්තිමේදි කඩන් වැටෙන බිල්ඩින් එකක හිර වෙනවනෙ,,ඊට පස්සෙ මෙයාට මොක්ද වෙන්නෙ කියල පෙන්නුවෙ නෑනෙ,ඊට පස්සෙ වෙන දේ තමයි මම් දැන් කියන්න යන්නෙ,,,:angry::angry: (මේ චරිතෙ කරන්නෙ Frank Grillo )

    j624oi.jpg



    මේකා තම්යි ඊලගට Crossbones වෙන්නෙ,,Crossbones කියන්නෙ Marvel Universe එකෙ Cap එක්ක ගේමට ඉන්න ප්‍රදාන දුශ්ටයෙක්,,Crossbones එලියට එන්නෙ මෙන්න මෙ අතරෙදි තමයි,,, :growl::growl:

    2zjj3i0.jpg



    මෙයා විතරක් නෙමෙයි තව ලොකු ඩයල් එකක් ඉන්නව Cap එක්ක ගේමට,,ඒ තමයි Red Skull,,මතකනෙ මුල්ම ෆිල්ම් එකෙ මෙයා ඉන්නව,,මෙයා මේ ෆිල්ම් එකෙත් Cap එක්ක ගේමට එන්නයි හදන්නෙ,,Red Skull තමයි Crossbones ගෙ commander විදියට වෙඩ කරන්නෙ,Red skull කියන දේවල් තමයි Crossbones කරන්නෙ,,:angry::angry:

    zwnnzt.jpg



    ඔන්න ඔහොම ඉතින් උන් ටිකත් එලියට එනකොට පඩත්තර Tony තව ගේමක් ගහනවා,,තම හතුරාගෙ හතුරාගෙ තමාගෙ මිතුරාය කියලා Tony Stark කරන්නෙ Cap එක්ක ගේමට මුන් දෙන්නත් එක්ක වෙනම ටීම් එකක් හැදෙනව Cap ට ගහන්න,,:no::no:

    2urmtg0.jpg


    33ypff8.jpg



    ඔන්න ඉතින් ඔහොමයි ෆිල්ම් එක එලියට එන්නෙ,,මේකෙ කතාව තව develop වෙනවා,,ෆිල්ම් එක release වෙද්දි කතාව මීට වඩා ලොකු වෙනවා,,මම් දන්න විදියට Spider Man ට ලොකු චරිතයක් මේකෙ කරන්න නෑ,,මම් දැක්ක විදියට Spider Man ඉන්නව පොඩි කෑල්ලකට විතරක්,,දන්නෙ නෑ හරියටම බලමුකො ඉස්සරහට ෆිල්ම් එක්ක එලියට එද්දි කොහොම වෙය් ද දන්නෙ නෑ:frown::frown:

    තව මේකෙ Ending එක ගැන කියද්දි මත දෙකක් ගොඩ නැගිල තියෙනවා,,එක මතයක් තමයි මෙහිදි Cap මිය යා යුතුයි කියලා,,අනිත් මතය තමයි Cap මිය නොයා යුතුයි කියල,,මෙවා ඉතින් හැම දේම බලාගන්න පුලුවන් ලබන අවුරුද්දෙ ෆිල්ම් එක ආවම,,:dull::dull::dull:

    2w5vvpe.jpg



    දන්නවනෙ ඉතින් Thread එකක් දාදි proof එක්කම දානවා කියලා,,ඔන්න යට තියෙන්නෙ මේ අවුරුද්දෙදි comic con එකේ පෙන්නපු Civil War trailer එක,,ලොකූ දෙයක් නෑ,,හැබයි ගතියක් තියෙනව :rofl::rofl:



    Updated : Black Panther And Winter Soldier set photos at Civil War set

    2eanggj.jpg



    5d6x0.jpg



    mczsw2.jpg



    4gkmsg.jpg


    ත්‍රෙඩ් එක බලල comment එකක් වත් දාගෙන පලයල්ල,,මට rep එපා බන්,,ඕක ඔබන්න මහන්සි වෙන්න ඕනෙ නෑ,,Comment එකක් දාගෙන පලයල්ල :dull::dull:

    Im not a big fan of Marvel ,, I'm a DC fan,, But there are lot people who loves Marvel,, :D:D

    වැරදි තියෙනම් හදපල්ල,,

    එල

    All Hail for Joker :love::love::love::love::love::love::love:
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Ant-Man Iron Manගේ පැත්තේ නේද Black Widow කැපාගේ පැත්තේ :) මන් හිතන විදියට එල එල මචං මන් නං කියෙව්වේ නෑ එහෙම උනොත් ෆිල්ම් එකේ ගතිය යයි කියලා :) ඔන්න රෙප් දුන්න මචං :D
     
    • Like
    Reactions: great ace

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Ant-Man Iron Manගේ පැත්තේ නේද Black Widow කැපාගේ පැත්තේ :) මන් හිතන විදියට එල එල මචං මන් නං කියෙව්වේ නෑ එහෙම උනොත් ෆිල්ම් එකේ ගතිය යයි කියලා :) ඔන්න රෙප් දුන්න මචං :D

    ලාවට spoliler වගෙ නෙහ්,,එහෙම නැතුව මේක දාන්න විදියක් නෑ බන්,,හැබැයි නික්න් උඩින් main story එක විතරයි කියල තියෙන්නෙ,,,එල මචන් :D:D

    Antman ව ගේන්නෙ මචන් falcon නෙහ්,,Falcon ඉන්නෙ Cap එක්කනෙහ්,,Antman එකෙ අන්තිමට hidden video එකෙත් තියෙන්නෙ එහෙමයි :dull::dull:

     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    batman vs superman ඒකට පස්සෙ justice league movie එක එනව කියන්නෙ ඇත්තද?

    ඔව් මචන්,, 2016 දි BvS එකට පස්සෙ Suicide Squad එනවා,,2017 දි Justice League එනව :love::love:
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    තව rumor එකක් තියනව නේද Doctor Strange ගෙ character එක කරන්නෙ johnny depp කියල?

    doctor_strange.jpg
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    patta+rep danna wdiyatanam captain america marenawa oke magenam mathe ehema wenna onena kiyana eka.
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    තව rumor එකක් තියනව නේද Doctor Strange ගෙ character එක කරන්නෙ johnny depp කියල?

    doctor_strange.jpg

    නෑ නෑ බන්,,දැන් ඒක කරන්නෙ Benedict Cumberth ,, Sherlock Homes Tv series එකෙ ඉන්න ඩයල් එක දැන් චරිතෙ කරන්නෙ,,ඒක දැන් Confirmed :D:D ඒකට ගතියට යනව ඒ චරිතෙ :D:D
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ලාවට spoliler වගෙ නෙහ්,,එහෙම නැතුව මේක දාන්න විදියක් නෑ බන්,,හැබැයි නික්න් උඩින් main story එක විතරයි කියල තියෙන්නෙ,,,එල මචන් :D:D

    Antman ව ගේන්නෙ මචන් falcon නෙහ්,,Falcon ඉන්නෙ Cap එක්කනෙහ්,,Antman එකෙ අන්තිමට hidden video එකෙත් තියෙන්නෙ එහෙමයි :dull::dull:


    ඇන්ට් මෑන් නං තවම බලන්න බැරි උනා මචං :dull: හොද කොපියක් එනකං ඉන්න වෙනවා ඉතින් :( එල එල බං ලබන අවුරුද්ද නං පට්ටම එකක් වෙයි DC vs Marvel :D ඒත් DC දිනිනවා :love:
     

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    ඇන්ට් මෑන් නං තවම බලන්න බැරි උනා මචං :dull: හොද කොපියක් එනකං ඉන්න වෙනවා ඉතින් :( එල එල බං ලබන අවුරුද්ද නං පට්ටම එකක් වෙයි DC vs Marvel :D ඒත් DC දිනිනවා :love:
    Ekenma, batman vs superman
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇන්ට් මෑන් නං තවම බලන්න බැරි උනා මචං :dull: හොද කොපියක් එනකං ඉන්න වෙනවා ඉතින් :( එල එල බං ලබන අවුරුද්ද නං පට්ටම එකක් වෙයි DC vs Marvel :D ඒත් DC දිනිනවා :love:

    DC comics fantasy wedi ekai unge films echchara quality neththe :dull: