ආ මේ ඉන්නෙ උබ,,මම් ඒත් බැලුවා මොක්ද නැත්තෙ කියලා,,අඩෝ මම් බැලුවා,,ටික ටික බලන්න ඕනෙ බන්,,මේ දවස් වල තමයි ටිකක් නික්න් ඉන්නෙ,ඒකයි මේ ත්රෙඩ් දාන්නෙ,,බර සෙට් එකක් තිබ්බනෙ නෙහ්,,බලන්න ඕනෙ ටික ටික dwnld කරගෙන,, 

අඩෝ Spider man නිකන් cameo එකක් විතරලුනෙ බන් කරන්නෙ,,එහෙනම් ඌ කොහොමද මේකෙ එච්චර වැඩ දාන්නෙ 

ඒකනෙ බන් Avengers 2 එකෙ මුන් hulk ව ජෙට් එකකින් අහසට යැව්වෙ ඌව මේකෙන් අයින් කරන්න ඕනෙ නිසානෙ,,Hulk ව ආපහු ගෙන්නුවොත් උන්ගෙ series flow එක කැඩෙනවනෙ බන් 
හල්ක් Civil war set එකෙ shooting කරනව කියල අද ලින්ක් එකක තිබුන 
මුන් Cap ව මේකෙ මරල කොහොමද ආපහු Infinity War එකෙදි Cap ව ගේන්නෙ 

මුන් වැඩේ අල කරගනීද දන්නෙ නෑ 
Chris Evans captain america wediyata 2017 walin passe aya act karannena kiyanawa eyage contract eka Marvel lage iwaraunama.
Infinity War eka yanne 2018 walane eke Chris Evans captain america wediyta inne nathiwei.
captain america marunama eyage place eka wena ekanek ganawane ? replace karanne winter soldier bucky barnes. eka nissa meke captain america marenna puluwan godakma durata
mamanam kamathi Chris Evans captain america wediyata inna ekata.