හොදම කවුද?

  • ඇන්ජලෝ මැතිව්ස්

    Votes: 2 20.0%
  • උපුල් තරංග

    Votes: 4 40.0%
  • දිනේෂ් චන්දීමාල්

    Votes: 0 0.0%
  • වෙන එකෙක්

    Votes: 4 40.0%

  • Total voters
    10

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    හරි තරංග දැන් නායකයා වෙනවනේ . උබලා හිතන්නේ කවුද හොදම ?
     
    Last edited:

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මැතිව්ස් ගියා නෙ, ඌව Poll එකට දැම්මේ ඇයි

    නැහැ කෙනෙකුට හිතන්න පුළුවන් මැතිව්ස් හිටියනම් හොදයි කියලා.
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    වෙන එකෙක් නෑනෙ. මාලිංග ආවොත් සමහරවිට සලකා බලන්න පුළුවන් T20 වලට. ඒ ඇර වෙන කවුරුත් නෑ :no:

    උබ කියන්නේ තරංග දෙයක් කරන් නැති වෙයි කියලද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උබ කියන්නේ තරංග දෙයක් කරන් නැති වෙයි කියලද

    ඒත් අවුලක් නෑ, හැබැයි දැනට ඌ ගැන එහෙම විස්වාසයක් තියන්න බෑනෙ. දෙනවනං 2019 ලෝක කුසලානේ බලාගෙනම දෙන්න ඕනේ.
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඒත් අවුලක් නෑ, හැබැයි දැනට ඌ ගැන එහෙම විස්වාසයක් තියන්න බෑනෙ. දෙනවනං 2019 ලෝක කුසලානේ බලාගෙනම දෙන්න ඕනේ.

    අඩෝ එකත් ඇත්තනේ