Car ආදායම් බලපත්‍රය

sasa1001

Junior member
  • Jun 8, 2011
    171
    3
    18
    Car ආදායම් බලපත්‍රය

    මම car1k ගත්තා ලඟදි ලීස් කරලා. ඒක South Province මම ඉන්නෙ western. car 1ke ආදායම් බලපත්‍රය expire වෙනවා මාර්තු 15. තාම province මාරු වෙලා number plates labune naha. මම මොකද කරන්නෙ.
     

    sasa1001

    Junior member
  • Jun 8, 2011
    171
    3
    18
    athokota province case nadda? mata mehen aulak nathuwa karanna puluwanda. bank1k(leasing) mata tama documents mukuth dunne naha ready karala call karannam kiwwe.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,736
    2,780
    113
    transfer papers bara deddi dena receipt eka pennala wede karaganna puluwan mata mthaka widihata