Car එකකට leasing එකක් දාගන්න උදවු?

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    සහෝරදවරුනි
    මට nissan b12 වර්ගයේ කාර් එකකට ලක්ෂ 500000 ට හෝ 400000 කට leasing දාගන්න ඕනේ.

    මට අඩුම leasing rate යන ඒවායේ විස්තර ටිකක් දෙන්න පුලුවන්ද?

    මම අද commercial credit ගිය.16% wenawa kiwane බන්.
    අඩුම rating දෙන්නේ මොකෙන්ද,