මචන් ලක්ෂ 65 - 70 range එකේ car එකක් ගන්න බැලුවේ
මේක first car ඒක මචන්
Fuel හොදට කරනවානම් හොදයි
මොනවාද රෙචොම්මේන්ඩ් කරන්නේ මචන්ලා



ඔලුවේ තියෙන්නේ
Honda fit hybrid
Aqua
Perodua bezza
මීරා eka පොඩි වැඩිය වගේ. Bezza eka full basic නේද
මේක first car ඒක මචන්
Fuel හොදට කරනවානම් හොදයි
මොනවාද රෙචොම්මේන්ඩ් කරන්නේ මචන්ලා
ඔලුවේ තියෙන්නේ
Honda fit hybrid
Aqua
Perodua bezza
මීරා eka පොඩි වැඩිය වගේ. Bezza eka full basic නේද
Last edited: