Car එකක් ගන්න සප් එකක් ඕනේ

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Car එකක් ගන්න සප් එකක් ඕනේ

    මචන්ලා කාර් කට්ටක් ගන්න බෑලුවේ මේ අව්වේ බයික් එකේ ගිහින් කරවෙලා දුවිල්ලට සනිප නෑතිවෙලා කරදර ගොඩයි....

    මේකයි ලක්ෂ 15 වගේ තියෙන Auto car මොනාද? Nissan march එක තමයි මගේ budget එකට සෙට් වෙන්නේ, මේක අව්ල්ද? තව මොනද මේ price range එකේ තියෙන Auto car ? පොඩි සප් එකක් ඕනේ මහත්වරුනේ වාහන ගෑන දෑනිම අන්තිමයි.
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....

    මටත් ඔය සේතේම තමයි මචං.
    මමත් හොයන්නේ 15 ට අඩුවෙන් තමයි,
    march එක නම් 15 ට අඩුවෙන් හොයාගන්න පුළුවන්.
    1000 CC එකේ තෙල් කරන්නේ අඩුවෙන්. 1300 CC එකක් හොයාගන්න පුලුවන්නම් හොඳයි.
    Starlet 300 number එකෙක් වගෙත් හොඳයි. තව ඉතින් FB 14 එහෙමත් තියනවා හොයල බැලුවොත්.
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මටත් ඔය සේතේම තමයි මචං.
    මමත් හොයන්නේ 15 ට අඩුවෙන් තමයි,
    march එක නම් 15 ට අඩුවෙන් හොයාගන්න පුළුවන්.
    1000 CC එකේ තෙල් කරන්නේ අඩුවෙන්. 1300 CC එකක් හොයාගන්න පුලුවන්නම් හොඳයි.
    Starlet 300 number එකෙක් වගෙත් හොඳයි. තව ඉතින් FB 14 එහෙමත් තියනවා හොයල බැලුවොත්.

    එහෙමද.. දන්නේ නෑති නිසා බන් අහන්නේ තෙල් කරනව කියන්නේ කියක් විතරද? Starlet තියෙන ඒව ගොඩක් දුවපු ඒව. march එක market එක අඩුද ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    15 thiyana parana auto car ekak gannawa kiyanne wiyadam godak. Bike ekata wadiya Petrol wiyadama witharak nemei repair walata wiyadam wagema garage wala thapinnath kalaya wen kara ganna lasthi wela ganna.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    2013-2014 අලුත් මූන ඇල්ටො එකක් වගේ බලන්න. . හැබැයි ඔටෝ නෙවෙයි. .
    මැස්ඩා bj5p එකත් හොදයි 16ත් 18ත් අතර වගේ. .
    දැන් වාහන අස්ප ගනන් බන්. . එපාවෙනවා. .
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    - TOYOTA Corolla 110 - 15-19 Lks
    - TOYOTA AE 100 - 11 - 14 laks
    - TOYOTA Marino - 12-16 laks
    - TOYOTA Soluna - 12-16 laks
    - TOYOTA Carina - 12-15 laks

    - NISSAN FB15 (1998) - 17+ Laks
    - NISSAN Presea - 12-16 laks
    - NISSAN FB14 - 12-15 laks
    - NISSAN FB13 - 9-12 laks
    - NISSAN Wingroad - 12-17 laks

    - MITSUBISHI Lancer - 12-16 laks
    - HONDA CIVIC EG8 - 12-15 Laks
    - HONDA CIVIC ES - 17+ Laks

    තව මතක් උනොත් කියන්නම් ..ගණන් නම් පොඩ්ඩක් එහා මෙහා වෙයි ..පරණ වාහන උනත් හොද තත්වයේ එකක් නම් හොදයි .මම දැක්ක ලාන්සර් එකක් පලවෙනි අයිතිකරු තියෙන 300 නම්බර් තිබ්බා ikman එකේ ...

    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    එහෙමද.. දන්නේ නෑති නිසා බන් අහන්නේ තෙල් කරනව කියන්නේ කියක් විතරද? Starlet තියෙන ඒව ගොඩක් දුවපු ඒව. march එක market එක අඩුද ?
    March eke tel karanne 10-12 witara tamai, mama ahaptu un kiwwe ehema tamai
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    15 thiyana parana auto car ekak gannawa kiyanne wiyadam godak. Bike ekata wadiya Petrol wiyadama witharak nemei repair walata wiyadam wagema garage wala thapinnath kalaya wen kara ganna lasthi wela ganna.

    march එක ගොඩක් පරණයිද ?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔයාට තෙල් වැඩ කරන එකක් නම් ගන්න
    ටොයෝටා සොලුනා එකක්...AE100/110..සැප පහසුව ලොකුවටම නෑ ..එත් හොදයි .
    මාර්ච් එකත් හොදයි ..ඒ උනාට එක පෙනුම නම් මට හරියන්නෙම නෑ
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    Perodua Kelisa eka hodai. man gawa thiyenawa, mage eka nam manual ekak. Manual unata kakul kadagena clutch balance karanna ona gaanata adjust karala thiyenne traffic eke unath athal eke yanna puluwan widiyata. Kelisa auto eka thiyenawa 15 ta aduwen 2006, 2007. 2008 wage ekak ganna puluwan wei. mage manual eke 18km/l wada karanawa. tested. auto nam keeyada danne na.
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Perodua Kelisa eka hodai. man gawa thiyenawa, mage eka nam manual ekak. Manual unata kakul kadagena clutch balance karanna ona gaanata adjust karala thiyenne traffic eke unath athal eke yanna puluwan widiyata. Kelisa auto eka thiyenawa 15 ta aduwen 2006, 2007. 2008 wage ekak ganna puluwan wei. mage manual eke 18km/l wada karanawa. tested. auto nam keeyada danne na.

    එල මචෝ . මේක මම දෑකල තියෙනව මේක ගොඩක් පොඩි වගේ මට නම්. ඉඩ එහෙම තියෙනවද?
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Auto nan machan kohomath tikak wediyen ne thel karanne. GTRZ kiyana me de genath tikak hithala balanna. Oya ganata hoda Lancer CK2 ekak hoya ganna puluwan wei.

    Last edited: