Car එකක් ගන්න

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    යලුවනෙ මම Car එකක් ගන්න හදන්නෙ. මගෙ budget එක 35

    මගෙ budget එකට ගන්න හොදම එක මොකක්ද?
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Toyota Aqua 2012/2013 :love:

    Honda Fit 2012/2013 :yes:

    Toyota PRIUS 2008

    තව මාස 03-04ක් ඉදපන්...දැන් හැමෝම බොරුවට ගණන් වැඩියෙන් දානවා :(
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Toyota Aqua 2012/2013 :love:

    Honda Fit 2012/2013 :yes:

    Toyota PRIUS 2008

    තව මාස 03-04ක් ඉදපන්...දැන් හැමෝම බොරුවට ගණන් වැඩියෙන් දානවා :(

    :yes:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    උඹ හොඳ සල්ලී කාරයෙක් නම් ගනින්. නැත්තම් ඔය සල්ලී ආයෝජනයක් කරපන්. ඊට පස්සේ ඒකෙන් එන ලාබෙන් කාර් එකක් ගනින්.

    මේ කාලේ කාර් එකක් කියන්නේ ලංකාවේ අති සුපෝබභෝගී භාණ්ඩයක්.

    කාර් එකක් කියන්නේ වියදම වැඩිවෙන මිසක් කිසිම ආදායමක් එන දෙයක් නෙවෙයිනේ.. වැන් එකක් නම් පොඩි පොඩී හයර් හරි යන්න තිබ්බා.

    උඹේ වැඩේට අකුල් හෙලනවා නෙවෙයි. හිතුන දේ කිව්වේ.

    පරණ ගන්නවා නම් එකත් තියන්න Battery බලාගෙන ගනින්. 2012 වගේ උඩ ඒවා.

    නැත්තම් Petrol එකක්
     
    Last edited: