උඹ හොඳ සල්ලී කාරයෙක් නම් ගනින්. නැත්තම් ඔය සල්ලී ආයෝජනයක් කරපන්. ඊට පස්සේ ඒකෙන් එන ලාබෙන් කාර් එකක් ගනින්.
මේ කාලේ කාර් එකක් කියන්නේ ලංකාවේ අති සුපෝබභෝගී භාණ්ඩයක්.
කාර් එකක් කියන්නේ වියදම වැඩිවෙන මිසක් කිසිම ආදායමක් එන දෙයක් නෙවෙයිනේ.. වැන් එකක් නම් පොඩි පොඩී හයර් හරි යන්න තිබ්බා.
උඹේ වැඩේට අකුල් හෙලනවා නෙවෙයි. හිතුන දේ කිව්වේ.
පරණ ගන්නවා නම් එකත් තියන්න Battery බලාගෙන ගනින්. 2012 වගේ උඩ ඒවා.
නැත්තම් Petrol එකක්