යලුවනෙ මගෙ first car එක ගත්තා මට කියනවද එක car එකෙ registration කරන්න යනකොට ගෙනයන්න ඔනෙ මොනවද මෙ වෑඩෙට දවසම ගතවෙයිද