Car එකේ අවුලක්

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා මගේ car එකේ ,

    Clutch එක පාගද්දියි , Neutral එකේ සමහර වෙලාවටයි , හොඳටම car එක accelerate වෙනවනේ මචන් :sorry:. RPM එක උඩටම නගිනවා:growl:. එහෙම වුනාම වාහනේ gear එකේ යද්දිත් auto speed වෙනවා:no:. මේක මොකක්ද බන් case එක . cable වල අවුලක් ද ?:nerd: ඉක්මනට උදවු ඕන මචන් :(. පාරේ යන්න මාර අමාරුයි :sorry::sorry:.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Accelerator cable eka release wenne na wage.chuttak balapan

    cable එක සවුත්තු වෙලා ඇතිද මචන් ? කොහොමත් අනිද්දට වගේ garage දානවා මචන් . එත් ඊට කලින් idea එකක් ගන්න ඕන . නැත්තම් දන්නවනේ garage කාරයෝ හුරන් කනවා :no:
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    Injector cleanup ekak dala Injectors check karala baluwada...uparimatama RPM eka naginawa nam Sensores awulak wenna puluwan Specially Neutral eke thiyeddi
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Injector cleanup ekak dala Injectors check karala baluwada...uparimatama RPM eka naginawa nam Sensores awulak wenna puluwan Specially Neutral eke thiyeddi

    නැ මචන් . තාම මුකුත් කලේ නැ . පෙරේද තමා case එක ආවේ . ඊට පස්සේ හරි ගිය . ආයිත් ඊයේ ආව . දැන් දිගටම තියෙනවා. අද වැඩට ආවෙත් එකේ නෙමේ එනිසා . හෙට තමා garage එකට දාන්නේ . plug වල අවුලක් වෙන්න පුලුවන්ද ?
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    CIVIC ek3 - 2000

    ගොඩක් දුරට ඔකේ ඇත්තේ කේබල් එකක් නෙමේ. එහෙනම් අවුල ඇත්තේ සෙන්සර් එකේ හරි ඉන්ජෙක්ටර් කොන්ට්‍රෝල් එකේ හරි වෙන්න ඕනේ.