මචන්ලා මගේ car එකේ ,
Clutch එක පාගද්දියි , Neutral එකේ සමහර වෙලාවටයි , හොඳටම car එක accelerate වෙනවනේ මචන්
. RPM එක උඩටම නගිනවා
. එහෙම වුනාම වාහනේ gear එකේ යද්දිත් auto speed වෙනවා
. මේක මොකක්ද බන් case එක . cable වල අවුලක් ද ?
ඉක්මනට උදවු ඕන මචන්
. පාරේ යන්න මාර අමාරුයි 
.