Car එකේ අවුලක්

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    CIVIC ek3 - 2000

    uba wahane yata ho engine compartment aka heduwada?
    oya wathura gihilla ho roddak gihilla thiyenne airintake manifold ake sensor akata
    civic ek3 ake common scene 1k oya
    monawath karanna apa, kawawath oni ne wahane peyak withara nawaththala race kara kara idapan, oya wathura ho rodda ain wenakan
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa

    මචන් . උඹ ඕක කිව්වම මතක් වුනේ . මාස 2කත විතර කලින් මන් වාහනේ යටත් wash කෙරෙව්වා . engine එකත් wash කෙරෙව්වා. එදා service එකෙන් වාහනේ එලියට අරන් ගියාම ඔය case එක ආවා. හැබැයි ඊළඟ දවසේ එක හරි ගිය . ඊට පස්සේ ආයිත් පෙරේද තමා ඔය case එක ආවේ . ඒ දෙකේ සම්බන්දයක් තියෙනවද ? මේ sensor එක check හරි clean හරි කරගන්න පුලුවන්
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මචන් . උඹ ඕක කිව්වම මතක් වුනේ . මාස 2කත විතර කලින් මන් වාහනේ යටත් wash කෙරෙව්වා . engine එකත් wash කෙරෙව්වා. එදා service එකෙන් වාහනේ එලියට අරන් ගියාම ඔය case එක ආවා. හැබැයි ඊළඟ දවසේ එක හරි ගිය . ඊට පස්සේ ආයිත් පෙරේද තමා ඔය case එක ආවේ . ඒ දෙකේ සම්බන්දයක් තියෙනවද ? මේ sensor එක check හරි clean හරි කරගන්න පුලුවන්

    clean karanna nam be ban, seal type
    man kiyapu wede karapan, oka hariyanawa
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    clean karanna nam be ban, seal type
    man kiyapu wede karapan, oka hariyanawa

    එත් මචන් , වතුර ගියේ මාස 2කත විතර කලින්නේ . දැන් ඒ case එක ඇවිල්ල තියෙන්නේ එකට වෙන්න පුලුවන්ද ? මන් කෝකටත් කරලා බලන්නම් . ගොඩක් race කරන්න ඕනද ?
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    cable එක සවුත්තු වෙලා ඇතිද මචන් ? කොහොමත් අනිද්දට වගේ garage දානවා මචන් . එත් ඊට කලින් idea එකක් ගන්න ඕන . නැත්තම් දන්නවනේ garage කාරයෝ හුරන් කනවා :no:

    mulin wena garage karayekgen ahagena wena ekakata dapan
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    එත් මචන් , වතුර ගියේ මාස 2කත විතර කලින්නේ . දැන් ඒ case එක ඇවිල්ල තියෙන්නේ එකට වෙන්න පුලුවන්ද ? මන් කෝකටත් කරලා බලන්නම් . ගොඩක් race කරන්න ඕනද ?

    tika welawak karapan
    ube airfilter aka balapan condition kohomada kiyala, podi duwili ketayak giya nam athi
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    tika welawak karapan
    ube airfilter aka balapan condition kohomada kiyala, podi duwili ketayak giya nam athi

    airfilter එක ලඟදි දැම්මේ මචන් . එකට dust ගියාමත් ඕක වෙනවද ? මොකද airfilter එක මන් මාරු කලේ. .හුලං මුකුත් ඇල්ලුවේ නැ මන් :baffled:.
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    system eke awulak ethi...

    mage yaluwekuge una.. car battery marau kalama une... passe... tika welawak thiyala start kalama ok.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    system eke awulak ethi...

    mage yaluwekuge una.. car battery marau kalama une... passe... tika welawak thiyala start kalama ok.

    system ekenam අවුලක් වෙන්න බෑ මචන් . මන් ලඟදි Scan එකක් කළා . එකේ මුකුත් අවුලක් පෙන්නුවෙනම් නැ
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    nervous.gif
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කේබල් එක බලපන් මචං. ඒක හරිනම් ක්ලච් ප්ලේට් එක බලපන්. ඒකෙ ලෙඩක් ආවම දෝසේ පෙන්නනවා වෙනින් තැනකින් ඒකයි
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    කේබල් එක බලපන් මචං. ඒක හරිනම් ක්ලච් ප්ලේට් එක බලපන්. ඒකෙ ලෙඩක් ආවම දෝසේ පෙන්නනවා වෙනින් තැනකින් ඒකයි

    tanx machan . check karala balannam ekath
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    car eka mokadda, accelerator cable eka hira unama wennat puluwan

    honda Civic ek3 - 2000

    දැනට කට්ටිය කියපු ඒවායින් මට හිතෙන්නේ මේ ටිකෙන් එකක් තමා කියල. මොකද මේවල සම්බන්දයක් තියෙනවා .

    1. cable එක .
    2. engine wash කරපු නිසා sensor එකකට වතුර ගිහින්ද කියල
    3. air filter එක මම මාරු කරපු නිසා එකේ dust මොන හරි ගිහින් හරි වෙන මොකක් හරි case එකක් හරි .
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    මචන්ලා මගේ car එකේ ,

    Clutch එක පාගද්දියි , Neutral එකේ සමහර වෙලාවටයි , හොඳටම car එක accelerate වෙනවනේ මචන් :sorry:. RPM එක උඩටම නගිනවා:growl:. එහෙම වුනාම වාහනේ gear එකේ යද්දිත් auto speed වෙනවා:no:. මේක මොකක්ද බන් case එක . cable වල අවුලක් ද ?:nerd: ඉක්මනට උදවු ඕන මචන් :(. පාරේ යන්න මාර අමාරුයි :sorry::sorry:.

    Accelerator Cable eka Dahan machan.cable oil karahan,pagaddi wali wali wageda...danna kalin cable eka balahan cable eke athule mal mal wage cable cadila athi.oka thama man hitanne lede...aya balapan carb eke spring ekak thiyenawa ...