car එකේ සීට් කවර ගහන්න දාල යන එක හොඳයිද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    car එකේ සීට් කවර ගහන්න දාල යන එක හොඳයිද

    අලුත් car එකේ සීට් කවර ගහන්න ඕනෙ.

    ඌනම් කියනව වාහනේ දාල යන්න කියල. ඒත් මට ටිකක් බයයි.

    උඹල මොකද කියන්නෙ? වැඩේ ඉවර වෙනකම් ලඟට වෙලා ඉන්න එක හොඳයි නේද​
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    අලුත් car එකේ සීට් කවර ගහන්න ඕනෙ.

    ඌනම් කියනව වාහනේ දාල යන්න කියල. ඒත් මට ටිකක් බයයි.

    උඹල මොකද කියන්නෙ? වැඩේ ඉවර වෙනකම් ලඟට වෙලා ඉන්න එක හොඳයි නේද​

    mokakda car eka??? kiyak yanawada machan ???
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,386
    13,296
    113
    33
    ෆින්ලන්ඩ්
    වැඩේ ඉවර වෙනකම් ලඟට වෙලා ඉන්න..
    Apo... nethtum okun CAR 1a uda yaka natanawa..
    seat uding paninawa.. seat uda hita ganawa...
    katha karala weduk nehe...
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,782
    1,956
    113
    Galle
    :shocked: dala yana epa machan...mama oya moda wade karala un central locking system eke wire wagayakut waradila kapala tiuna....yata carpet eka danna gihin...samaharu innawa hukaris ayo..
    bump
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    රත්තරං;20439191 said:
    ඇයි මචන් ඩෑශ්බෝර්ඩ් එකට උනද? පොරවලා තියන්න හදන්නේ?

    mage ass peneema duwalay, dawallta dashboard eke udata emboss wecha kotase reflection eka widuruwa wedunama penawa adui ekai, piliwelata weda krana thenak dananwanng kiyapn, neikan cushion kadanang thiyenwa sure ne
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    mage ass peneema duwalay, dawallta dashboard eke udata emboss wecha kotase reflection eka widuruwa wedunama penawa adui ekai, piliwelata weda krana thenak dananwanng kiyapn, neikan cushion kadanang thiyenwa sure ne

    මොකක්ද වාහනේ.?
    ජපන් වාහනේකනම් ඔය ඩෑශ්බෝර්ඩ් එක සෑහෙන්න ඩිසයින් කරලා ඩ්‍රයිවර්ගේ වීදුරුවත් එක්ක එන C ක්‍රිටිකල් ඈන්ගල් එක නැති වෙන්න හදන්නේ. ඒ වගේම අලු පාට හෝ කලු පාටක් දාන්නේ රිෆ්ලෙක්ට් උනාට පේන්නේ නැති. ඉන්දියන් ලබ්බවල්නම් අටෝලා පාස්සලා ඉවරවෙලානේ බලන්නේ පේනවද කියලා

    උබ කොහෙද ඉන්නේ? පස්යාල නිට්ටබුව හරියේ දැන් කජුකම කජු වගේ පස්යාලේ කුශන් වෙලා තියෙන්නේ. හොද තැන් තියෙනවා
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    රත්තරං;20439470 said:

    මොකක්ද වාහනේ.?
    ජපන් වාහනේකනම් ඔය ඩෑශ්බෝර්ඩ් එක සෑහෙන්න ඩිසයින් කරලා ඩ්‍රයිවර්ගේ වීදුරුවත් එක්ක එන C ක්‍රිටිකල් ඈන්ගල් එක නැති වෙන්න හදන්නේ. ඒ වගේම අලු පාට හෝ කලු පාටක් දාන්නේ රිෆ්ලෙක්ට් උනාට පේන්නේ නැති. ඉන්දියන් ලබ්බවල්නම් අටෝලා පාස්සලා ඉවරවෙලානේ බලන්නේ පේනවද කියලා

    උබ කොහෙද ඉන්නේ? පස්යාල නිට්ටබුව හරියේ දැන් කජුකම කජු වගේ පස්යාලේ කුශන් වෙලා තියෙන්නේ. හොද තැන් තියෙනවා

    Swift ekak 2003 maharagama