Car එකේ rim එකේ ඇද අරින්න

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    මගේ car එකේ එක rim එකක් ඇද වෙලා තියෙන්නේ. ගම්පහ, කොළඹ අවට තියෙනවද rim ඇද අරින තැන්?
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    බයිසිකල් වල වගේ ඔවයෙත් රීම් ඇද අරිනවද බන් අදමයි ඇහුවේ .
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මගේ car එකේ එක rim එකක් ඇද වෙලා තියෙන්නේ. ගම්පහ, කොළඹ අවට තියෙනවද rim ඇද අරින තැන්?

    ඇද හරින්න හදන්න එපා. ඇද අරින්න තාක්ෂණයක් නැහැ. බොහෝ තැන්වල රත් කර කර තලලා ඇද අරින්නේ.