Car එක වතුරෙන් දුවන විදියට හදා ගත්තා

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කොමිස් කුට්ටියට කෑදර දේශපාලකයො එක්ක උබලට තැනක් නෑ මල්ලියේ. වෙනරටකටවත් ගිහින් හොදින් ජීවත් වෙයන්. ඉස්සරහටත් මෙවගෙ අලුත් දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. රාවනා අප්පච්චි පිහිටයි
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    කාර් එක හුජ්ජ වලින් දුවවන්නත් පුළුවන් බයියෙක්ගේන් ඇහුවා නම් කියයි විදිය
     
    • Haha
    Reactions: imhotep

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ඔව් දැන් කාර් එක වතුරෙන් දුවන්නේ... දෙන්නෙක් ගත්තා කාර් එක තල්ලු කරන්න... තල්ලු කරලා හති වැටෙන වෙලාවට ඒ දෙන්නට වතුර දෙනවා... අයේ වාහනේ තල්ලු කරනවා එතකොට...JK
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    tumblr_pq8tvwW1ms1tjjeeuo1_540.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    තුසාර සර්
    මම දන්නා විදිහට මෙතුමා මේ තාක්ෂනය ඇමරිකාවට විකුණලා දැන් ඇමරිකාවේ ඉන්නේ
     
    • Haha
    Reactions: hgarts

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    තුසාර සර්
    මම දන්නා විදිහට මෙතුමා මේ තාක්ෂනය ඇමරිකාවට විකුණලා දැන් ඇමරිකාවේ ඉන්නේ
    ඇමරිකාවට ගිහින් ගෙදර ගිනි තියමූ. ජාතිය පාවා දූන්නට
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    lol. okata oya vios eka dunna ekagenama supri kamak set masayak withara hospital inna. :ROFLMAO: kari bour karayek oka. dan awrudu 10 12k parana case ekak
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    බයියෝ නැවත නැවතත් අන්දන්න පුළුවන් ත්‍රෙඩ්
    ඔය පොර කාර් එකක් වත්රෙන් දුවන්න පුළුවන් විදිහට හදල දෙන්නම් කියල ලක්ෂ 30 ක් වංචා කරලා හිරෙත් ගියා
    බයියෝ තාම ඕව ෂෙයාර් කරනවා


    ලගදීම ආපු අතල් එක තමයි බඩ ඉරිගු වලින් පැට්‍රොල් හදන පොර
    උට ඛනිජ තෙල් ඇමැතිත් කතා කරලා තිබ්බ
    ඇමැතිත් ඉතින් බයියෙක් නිසා කමක් නෑ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    හයිඩ්‍රජන් කෙලිය කරන්න බැරි නෑ....

    හැබැයි බැට්‍රියෙන් වාහනේ දුවනව වගේ තමයි....😂😂
     
    • Like
    Reactions: NRTG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    me wage waddonta thanak na rate ... amarikaawne japanen plane ekak ewala aran yai ...