මෙයා තමයි කරලා දුන්නේ,
helplesser Well-known member Nov 20, 2017 18,231 27,942 113 36 Mirihana alis.alberta.ca May 23, 2022 #1 මෙයා තමයි කරලා දුන්නේ, Reactions: Voltage, Johnnie_Walker, magix and 9 others
Glitch Well-known member Apr 27, 2022 2,807 5,541 113 Matrix May 23, 2022 #2 කොමිස් කුට්ටියට කෑදර දේශපාලකයො එක්ක උබලට තැනක් නෑ මල්ලියේ. වෙනරටකටවත් ගිහින් හොදින් ජීවත් වෙයන්. ඉස්සරහටත් මෙවගෙ අලුත් දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්රාර්තනා කරනවා. රාවනා අප්පච්චි පිහිටයි Reactions: Lokka Ayya, avjayarathne, BadBlueGenius and 4 others
කොමිස් කුට්ටියට කෑදර දේශපාලකයො එක්ක උබලට තැනක් නෑ මල්ලියේ. වෙනරටකටවත් ගිහින් හොදින් ජීවත් වෙයන්. ඉස්සරහටත් මෙවගෙ අලුත් දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්රාර්තනා කරනවා. රාවනා අප්පච්චි පිහිටයි
chatura_CN Well-known member Jun 2, 2016 6,463 1 8,634 113 kandy May 23, 2022 #3 කට්ටියගේ සල්ලි දුන්නද ගත්ත ?
MihiCherub Well-known member Sep 14, 2009 18,982 1 9,801 113 Gampaha May 23, 2022 #4 ohoma karanna puluwan unoth attatama diesel ekai, coal ekai dekma wahala damu. aparadene..
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room May 23, 2022 #5 කාර් එක හුජ්ජ වලින් දුවවන්නත් පුළුවන් බයියෙක්ගේන් ඇහුවා නම් කියයි විදිය Reactions: imhotep
shan4djfun Well-known member Jun 18, 2007 14,008 4,599 113 May 23, 2022 #6 mu boruwak kera kiyala mattu una neda Reactions: senewimala1988
anilantha Well-known member Oct 18, 2008 2,175 880 113 ----- Hill City ---- May 23, 2022 #7 ooka ratin panna neda? salli aran
GoodDetective Well-known member Jul 27, 2020 720 866 93 May 23, 2022 #8 ඔව් දැන් කාර් එක වතුරෙන් දුවන්නේ... දෙන්නෙක් ගත්තා කාර් එක තල්ලු කරන්න... තල්ලු කරලා හති වැටෙන වෙලාවට ඒ දෙන්නට වතුර දෙනවා... අයේ වාහනේ තල්ලු කරනවා එතකොට...JK Reactions: sarika406, sirimal1, hirashgeff and 2 others
ඔව් දැන් කාර් එක වතුරෙන් දුවන්නේ... දෙන්නෙක් ගත්තා කාර් එක තල්ලු කරන්න... තල්ලු කරලා හති වැටෙන වෙලාවට ඒ දෙන්නට වතුර දෙනවා... අයේ වාහනේ තල්ලු කරනවා එතකොට...JK
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,587 100,797 113 May 23, 2022 #9 anilantha said: ooka ratin panna neda? salli aran Click to expand... එහෙම තමා වාහන වතුරෙන් දිව්වම
spunkyisii Well-known member Apr 3, 2016 10,789 19,767 113 May 23, 2022 #12 Paw utto sinhalunwa ea kaale idala minissu rawattala
pavithra_uk Well-known member Oct 6, 2009 53,557 22,254 113 Gotland May 23, 2022 #13 තුසාර සර් මම දන්නා විදිහට මෙතුමා මේ තාක්ෂනය ඇමරිකාවට විකුණලා දැන් ඇමරිකාවේ ඉන්නේ Reactions: hgarts
tharakaf Well-known member Oct 19, 2020 36,648 75,695 113 May 23, 2022 #14 helplesser said: මෙයා තමයි කරලා දුන්නේ, Click to expand... Hela yakka Jaana newa ceases to amaze you.
helplesser said: මෙයා තමයි කරලා දුන්නේ, Click to expand... Hela yakka Jaana newa ceases to amaze you.
Anunaki87 Well-known member May 31, 2017 1,244 1,903 113 7 Sea's May 23, 2022 #15 pavithra_uk said: තුසාර සර් මම දන්නා විදිහට මෙතුමා මේ තාක්ෂනය ඇමරිකාවට විකුණලා දැන් ඇමරිකාවේ ඉන්නේ Click to expand... ඇමරිකාවට ගිහින් ගෙදර ගිනි තියමූ. ජාතිය පාවා දූන්නට
pavithra_uk said: තුසාර සර් මම දන්නා විදිහට මෙතුමා මේ තාක්ෂනය ඇමරිකාවට විකුණලා දැන් ඇමරිකාවේ ඉන්නේ Click to expand... ඇමරිකාවට ගිහින් ගෙදර ගිනි තියමූ. ජාතිය පාවා දූන්නට
Dailco Well-known member Oct 11, 2021 2,338 3,002 113 Colombo May 23, 2022 #16 lol. okata oya vios eka dunna ekagenama supri kamak set masayak withara hospital inna. kari bour karayek oka. dan awrudu 10 12k parana case ekak
lol. okata oya vios eka dunna ekagenama supri kamak set masayak withara hospital inna. kari bour karayek oka. dan awrudu 10 12k parana case ekak
R rangana26 Well-known member Feb 21, 2013 9,695 13,474 113 May 23, 2022 #17 බයියෝ නැවත නැවතත් අන්දන්න පුළුවන් ත්රෙඩ් ඔය පොර කාර් එකක් වත්රෙන් දුවන්න පුළුවන් විදිහට හදල දෙන්නම් කියල ලක්ෂ 30 ක් වංචා කරලා හිරෙත් ගියා බයියෝ තාම ඕව ෂෙයාර් කරනවා ලගදීම ආපු අතල් එක තමයි බඩ ඉරිගු වලින් පැට්රොල් හදන පොර උට ඛනිජ තෙල් ඇමැතිත් කතා කරලා තිබ්බ ඇමැතිත් ඉතින් බයියෙක් නිසා කමක් නෑ
බයියෝ නැවත නැවතත් අන්දන්න පුළුවන් ත්රෙඩ් ඔය පොර කාර් එකක් වත්රෙන් දුවන්න පුළුවන් විදිහට හදල දෙන්නම් කියල ලක්ෂ 30 ක් වංචා කරලා හිරෙත් ගියා බයියෝ තාම ඕව ෂෙයාර් කරනවා ලගදීම ආපු අතල් එක තමයි බඩ ඉරිගු වලින් පැට්රොල් හදන පොර උට ඛනිජ තෙල් ඇමැතිත් කතා කරලා තිබ්බ ඇමැතිත් ඉතින් බයියෙක් නිසා කමක් නෑ
PHBhagya Well-known member Feb 26, 2020 25,150 3 118,917 113 Gampaha May 23, 2022 #18 හයිඩ්රජන් කෙලිය කරන්න බැරි නෑ.... හැබැයි බැට්රියෙන් වාහනේ දුවනව වගේ තමයි.... Reactions: NRTG
A AEG Well-known member Jul 5, 2012 3,528 6,398 113 May 23, 2022 #19 me wage waddonta thanak na rate ... amarikaawne japanen plane ekak ewala aran yai ...