car එක වැඩ කරන හැටි

පංචායුධ

Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    40
    over the moon
    car එක වැඩ කරන හැටි

    උබල හැමදාම වාහන වල නැගල එහෙ මෙහෙ ගියාට එක වැඩ කරන හැටි දන්නෙ කීයෙන් කී දෙනාද.
    …
    …මෙන්න මෙ site එකට ගිහින් මුල සිට සරලව ඉගෙන ගන්න පුලුවන් car එකක primary systems මොනවද , primary functions මොනවද අරව මෙවා ඔක්කොම. :nerd::nerd::nerd::nerd:

    http://www.carparts.com/classroom
    …
    …නිවඩුවෙ ගෙදර ඉන්න දවසෙ "New Artist or Actors" එකේ අක්කල බල බල ඉන්නෙ නතුව මෙ වගේ වැදගත් දෙයක් බලුවොත් නරකද ;);););)