owcar එක වැස්සට තෙමුනොත් වතුර ගහල හෝදලා දානවද උඹලා ?
Naa oven ekata daala wathura waaaspa wenakal thiyala gananwa. iita passe reddakin othala cupboard eke daanawa.

මමත් කවදාවත් හෝදලා පිහලා නෑනවත්තද්දි බිම කොන්ක්රීට් කරපු, වහලෙන් වැටෙන වතුරෙ splash එක නොවදින තැනක
මචන් ලොකු කුඩයක් ගනින්. කුඩේ එක අතකින් අල්ලන් අනිත් අතින් කාර් එක drive කරන් යන්න මෙන්න මේ විදියට.car එක වැස්සට තෙමුනොත් වතුර ගහල හෝදලා දානවද උඹලා ?
මචන් ලොකු කුඩයක් ගනින්. කුඩේ එක අතකින් අල්ලන් අනිත් අතින් කාර් එක drive කරන් යන්න මෙන්න මේ විදියට.
View attachment 187513
කොච්චර පරණ උනත් පරිස්සම් වෙනව මෙහෙම තිබ්බමමමත් කවදාවත් හෝදලා පිහලා නෑ
දිරන්නේ නැත්තේ මේ නිසා ඇති