Questions car එක වැස්සට තෙමුනොත්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    car එක වැස්සට තෙමුනොත් වතුර ගහල හෝදලා දානවද උඹලා ?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    riding-jeep-on-beach-jeep-in-water.gif
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    නෑ. වාහනයක් නවත්තද්දි බිම කොන්ක්‍රීට් කරපු, වහලෙන් වැටෙන වතුරෙ splash එක නොවදින තැනක නතර කරන්න, දිරන්නෙ නෑ මලාට.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    :no:

    මම දන්නා school van එකක් කරන අයියා කෙනෙක් ඉන්නවා
    එයා වාහනේට, රස්සාවට පට්ට ආදරෙයි
    පුළුවන් තරම් ට්‍රයි කරනවලු වාහනේ තමාගන්නේ නැතුව ඉන්න
    බැරිම උනොත් අනිවාර්යෙන් හෝදලා පිහදානවලු

    නවත්තද්දි බිම කොන්ක්‍රීට් කරපු, වහලෙන් වැටෙන වතුරෙ splash එක නොවදින තැනක
    මමත් කවදාවත් හෝදලා පිහලා නෑ
    දිරන්නේ නැත්තේ මේ නිසා ඇති
     
    • Love
    Reactions: dilan_randika

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    hamadaama wasse awwe eliye nawaththala thibbath cut and polish ekak dala gaththama aluth wage... habai awrudu 5 yanna issella wikunapan..
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    car එක වැස්සට තෙමුනොත් වතුර ගහල හෝදලා දානවද උඹලා ?
    මචන් ලොකු කුඩයක් ගනින්. කුඩේ එක අතකින් අල්ලන් අනිත් අතින් කාර් එක drive කරන් යන්න මෙන්න මේ විදියට.
    images.jpg
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මචන් ලොකු කුඩයක් ගනින්. කුඩේ එක අතකින් අල්ලන් අනිත් අතින් කාර් එක drive කරන් යන්න මෙන්න මේ විදියට.
    View attachment 187513
    fitted.jpg


    me wage rain coat ekak anduwoth moko awla? kude allan yanawata wada lesi nedda?
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මමත් කවදාවත් හෝදලා පිහලා නෑ
    දිරන්නේ නැත්තේ මේ නිසා ඇති
    කොච්චර පරණ උනත් පරිස්සම් වෙනව මෙහෙම තිබ්බම
     
    • Love
    Reactions: amino