car එක

LezzyBO

Member
Jan 3, 2018
171
33
0
මචන්ලා car එක ගෙදර දාලා රට අවා. දැන් මාස 6ක් වෙනවා. ඒ ටිකට ගෙදර අය 100km වත් දුවලා නැ . මම ලබන සතියේ වගේ ඇවිත් යන්න එනවා. ස්ටාර්ට් කරලත් නැ ගොඩ දවසකින්. දැන් ස්ටාර්ට් වෙන්නෙත් නෑලු , මොකද්ද බන් මම දැන් කරන්න ඕනේ. තල්ලු ස්ටාර්ට් කරගන්න නම් පුළුවන් නේද ? පැන්ඩා එකක් තියෙන්නේ.

දන්න කට්ටිය කරන්න ඕනේ දේ කියලා උදව්වක් දෙන්න. ගොඩක් ස්තුතියි මචන්ලා.
 
slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,366
    1,641
    113
    Jump start karala balapn..battry eka dead da dnne ne. Petrol ekata kalawam krala dana chemical ekak thiyenwa injectors ehma sudda wela yanna.. Eka dala duwapan
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,995
    25,247
    113
    Fantasy
    හැන්ඩ් බ්‍රේක් ඇදල ඔච්වර කල් තිබ්බනම් බ්‍රේක් බයින්ඩ් වෙලාද දන්නෙත් නෑනේ. අනික මචන් ස්ටාට් උනාට දුර ගමනක් යන්න එපා. ඊට කලින් ගරගජ් එකකට දාල ඔක්කොම චෙක් කර ගනින්. නැත්තම් අතරමග නතර වෙලා අමාරුවේ වැටෙයි.
     
    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0

    Thanks Machanla....

    Jump start karala balapn..battry eka dead da dnne ne. Petrol ekata kalawam krala dana chemical ekak thiyenwa injectors ehma sudda wela yanna.. Eka dala duwapan

    Machan service ekak dagannam neda....

    හැන්ඩ් බ්‍රේක් ඇදල ඔච්වර කල් තිබ්බනම් බ්‍රේක් බයින්ඩ් වෙලාද දන්නෙත් නෑනේ. අනික මචන් ස්ටාට් උනාට දුර ගමනක් යන්න එපා. ඊට කලින් ගරගජ් එකකට දාල ඔක්කොම චෙක් කර ගනින්. නැත්තම් අතරමග නතර වෙලා අමාරුවේ වැටෙයි.

    Handbreak adala nam thibila na bn. start karalawath nathi nisa wena athi awula.