Car 1ක් ගන්න ඕනෙ පොඩ්ඩක් වරෙන්

Bathala Baba

Junior member
  • Jul 13, 2015
    84
    6
    8
    Car 1ක් ගන්න ඕනෙ පොඩ්ඩක් වරෙන්

    මගේ salary එක Basic 45i allowance එක්ක 52k වගේ set වෙනව ඊට අමතරව මං part time කරනව
    මේකයි බං scene එක
    මට car 1ක් ගන්න ඕනෙ
    මන් බැලුවෙ 15laks වගෙ එකකට යන්න
    ඉතින් ඕකට 30% ගෙවන්න එපැයි
    අව්ල තියෙන්නෙ මං ගාව down payment එකක් කරන්න සල්ලි නෑ
    මං කල්පනා කරේ Personal Loan එකකින් වගේ down payment එක කරල ඉතුරු ටික Lease කරන්න
    එහෙම කරොත් මාව හිර වෙයිද ??
    මට මාසෙකට loan & Lease දෙකටම උපරිම 35,000කට වගේ යන්න පුළුවන්
    දන්න එළකිරි set එක පොඩි help එකක් දීපන්
    උබල මොකද එක ගැන හිතන්නෙ
    මට loan එකයි lease එකයි දෙකම ගන්න පුලුවන්ද ??
    CRIB එකෙන් අව්ලක් වෙයිද ??
    :(:(
     
    • Like
    Reactions: DJLEOx78

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Hafoi epaa ban okata thawa
    Insurance
    Maintain
    Fuel
    Licence...etc awama

    Uba thawath hira wei anika ban
    Wahanayak tibba kiyala income ekak enne ne
    Kalpana karala karapan.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,764
    2,794
    113
    loan/lease ganna puluwan machn thamanta prove karanna puluwan income eken max 60% k wenakal monthly installment ekakata witharai. ehema beluwoth umbata maseta 31 k wage gewanna loan+lease ganna puluwan wenne

    eth ehema car ekak gaththath petrol+insurance+running repairs cost ekak yanawa. umbe part time walin honda income ekak thawama nethnam oka aragena umba hira wenna puluwan.

    mulin income eka wedi karaganna try ekak deepan
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    apo epa ban uba hira wenawa aniwa.. mulin salli kiyak hari ekathu karala loan ekak dala car ekak ganin..
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Awlak wena ekak na ube monthly income eka anuwa nm.

    Et ube expense eka nodana mukut kiyanna bane.

    Daru pawlak innawa nm viyadam sara nm amarui.
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    epa machan.. uba hira wennna puluwan chance eka wadi.. irisiyawata kiyanwa kiyala ahema hithanna epa bro.. kollek goda yanwata mamnan bokkenma kemathi.. a unath uba hira wenawa kiyala therena hinda meka kiynnama hithuna..
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ai machan car ekak ganne
    salary eka anuwa hira wenna thiyena ida wadi machan
    ubata car eken lease eka hari cover wenna income ekak enaawanam gattata kamak naha
    car eka gattata passe ekata petrol gahanna one,maintain,service karanna one
    e wiyadam ekka ubata ithiri wena salary ekat ekka okkoma balance karanna amaru wewi
     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    epa machan.. uba hira wennna puluwan chance eka wadi.. irisiyawata kiyanwa kiyala ahema hithanna epa bro.. kollek goda yanwata mamnan bokkenma kemathi.. a unath uba hira wenawa kiyala therena hinda meka kiynnama hithuna..

    Kathawa aththa machan hithapan
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    ඉන්සූරන්ස් ගෙවන්න ඕන
    තෙල් ගහන්න ඕන
    සර්විස් කරන්න ඕන
    පොඩි පොඩි රෙපයාර් එහෙමත් කරන්න වෙයි
    යාලුවන්ගේ වෙඩින් වලට ගන්න ඕන
    නෑදෑයින්ට යුතුකම් කරන්න ඕන
    කෙල්ලට වියදම් කරන්න ඕන
    කෙල්ල එක්ක අලුත් වාහනේ ටුවර් එකක් යන්න උනොත්? :shocked::shocked:
    කොහේ හරි ඉන්න ගෝතයෙක් ඇවිත් පොඩ්ඩක් අතුල්ලනව වාහනේ.. ඉන්සූරන්ස් තිබුනට උඹට කන්න වෙන කට්ට. වියදම.
    මේ දේවල් එක්ක උඔට ස්ට්‍රෙස් වැඩි
    කන්න බෑ. නින්ද යන් නෑ. රටට ලෝකෙට ණය වෙනව.
    උඔට ජීවිතේ එපා වෙනව.
    අපිට උඔ එපා වෙනව.
    එකම මළ මගුලක් වෙනව..
    කැමතිනම් උඔ වාහනයක් ගනින්.. උඩ දේවල් වලට මූනදෙන්න බලාගෙන.
    සදා ජය පතනව උඹට හදවතින්ම.. :yes::yes:
     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda
    ඉන්සූරන්ස් ගෙවන්න ඕන
    තෙල් ගහන්න ඕන
    සර්විස් කරන්න ඕන
    පොඩි පොඩි රෙපයාර් එහෙමත් කරන්න වෙයි
    යාලුවන්ගේ වෙඩින් වලට ගන්න ඕන
    නෑදෑයින්ට යුතුකම් කරන්න ඕන
    කෙල්ලට වියදම් කරන්න ඕන
    කෙල්ල එක්ක අලුත් වාහනේ ටුවර් එකක් යන්න උනොත්? :shocked::shocked:
    කොහේ හරි ඉන්න ගෝතයෙක් ඇවිත් පොඩ්ඩක් අතුල්ලනව වාහනේ.. ඉන්සූරන්ස් තිබුනට උඹට කන්න වෙන කට්ට. වියදම.
    මේ දේවල් එක්ක උඔට ස්ට්‍රෙස් වැඩි
    කන්න බෑ. නින්ද යන් නෑ. රටට ලෝකෙට ණය වෙනව.
    උඔට ජීවිතේ එපා වෙනව.
    අපිට උඔ එපා වෙනව.
    එකම මළ මගුලක් වෙනව..
    කැමතිනම් උඔ වාහනයක් ගනින්.. උඩ දේවල් වලට මූනදෙන්න බලාගෙන.
    සදා ජය පතනව උඹට හදවතින්ම.. :yes::yes:

    :yes::yes:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ඉන්සූරන්ස් ගෙවන්න ඕන
    තෙල් ගහන්න ඕන
    සර්විස් කරන්න ඕන
    පොඩි පොඩි රෙපයාර් එහෙමත් කරන්න වෙයි
    යාලුවන්ගේ වෙඩින් වලට ගන්න ඕන
    නෑදෑයින්ට යුතුකම් කරන්න ඕන
    කෙල්ලට වියදම් කරන්න ඕන
    කෙල්ල එක්ක අලුත් වාහනේ ටුවර් එකක් යන්න උනොත්? :shocked::shocked:
    කොහේ හරි ඉන්න ගෝතයෙක් ඇවිත් පොඩ්ඩක් අතුල්ලනව වාහනේ.. ඉන්සූරන්ස් තිබුනට උඹට කන්න වෙන කට්ට. වියදම.
    මේ දේවල් එක්ක උඔට ස්ට්‍රෙස් වැඩි
    කන්න බෑ. නින්ද යන් නෑ. රටට ලෝකෙට ණය වෙනව.
    උඔට ජීවිතේ එපා වෙනව.
    අපිට උඔ එපා වෙනව.
    එකම මළ මගුලක් වෙනව..
    කැමතිනම් උඔ වාහනයක් ගනින්.. උඩ දේවල් වලට මූනදෙන්න බලාගෙන.
    සදා ජය පතනව උඹට හදවතින්ම.. :yes::yes:

    :yes::yes: