මචන්ලා වාහනේ 110 ac හොදට වැඩ කලා.ලගදි ඉදන් මියෝ වගයක් ඇතුලට එනවා.බෙහෙත් දැම්මා.දැන් ac දැම්මම ac light එක වැඩ නැ..blower වගේ සද්දේ විතරයි එන්නේ..මොකද කරන්නේ ??