එස්ටිලෝ එකක වැලම දාලා
කම්ප්‍රෙශර් (ජපන් රීකන්), කන්ඩෙන්සර්, කූලර් (pvr brand new) , බෙල්ට් (mitsuboshi), ගෑස්
බ්‍රැකට් එකත් ලස්සනට ගැහුවා ඔරිජිනල් එක හොයාගත්ත කාලෙක දාන්න හැකි වෙන්න බෝල්ට් දාලා.
ඔක්කොටම 1.10 ක් ගියා වොරන්ටිත් එක්ක
කිරිබත්ගොඩ් පාරෙ තැනක්. පැය 2න් වාහනේ දුන්නා. සුපිරි බාස්. ලොක්කා කම්මැලියි. පොරවත් ඇදගෙන බාස් වැඩකරනවා සුපිරි
මාස 10ක් වෙනවා කිසි ගින්නක් නෑ.