මචංල කාර් එකේ aerial එක කැඩුන එකක් ගන්න තැනක් දන්නවද පංචිකාවත්තෙ කොයි හරියෙද ඕව ගන්න පුළුවන්
S sandeepa5 Junior member Oct 9, 2015 171 14 18 Jul 12, 2019 #1 මචංල කාර් එකේ aerial එක කැඩුන එකක් ගන්න තැනක් දන්නවද පංචිකාවත්තෙ කොයි හරියෙද ඕව ගන්න පුළුවන්
buddikagayan Well-known member Jan 25, 2012 27,135 15,905 113 Colombo Jul 13, 2019 #2 photo ekak daapan
dabba1983 Well-known member Mar 20, 2017 1,765 978 113 Sri Lanka Jul 13, 2019 #3 මොකද්ද කාර් එක.? ජපන් වාහනයක් නම් පන්චිකාවත්තේ ජපන් බඩු තියෙන කඩ වල තියෙනවා. කොරියන්, මැලේසියන්, ඉන්දියන් වගේ වෙන රටක එකක් නම් පන්චිකාවත්තෙම වෙනම කඩ තියෙනවා. නිකන් හෙමින් ඇවිදින ගමන් search එක දාපන්. කාක්කෝ පිරිලා. ariel එක හංගගෙන යන්න. නැත්තන් කාක්කෝ උඹව උස්සගෙන යයි.
මොකද්ද කාර් එක.? ජපන් වාහනයක් නම් පන්චිකාවත්තේ ජපන් බඩු තියෙන කඩ වල තියෙනවා. කොරියන්, මැලේසියන්, ඉන්දියන් වගේ වෙන රටක එකක් නම් පන්චිකාවත්තෙම වෙනම කඩ තියෙනවා. නිකන් හෙමින් ඇවිදින ගමන් search එක දාපන්. කාක්කෝ පිරිලා. ariel එක හංගගෙන යන්න. නැත්තන් කාක්කෝ උඹව උස්සගෙන යයි.
S sandeepa5 Junior member Oct 9, 2015 171 14 18 Jul 13, 2019 #4 dabba1983 said: මොකද්ද කාර් එක.? ජපන් වාහනයක් නම් පන්චිකාවත්තේ ජපන් බඩු තියෙන කඩ වල තියෙනවා. කොරියන්, මැලේසියන්, ඉන්දියන් වගේ වෙන රටක එකක් නම් පන්චිකාවත්තෙම වෙනම කඩ තියෙනවා. නිකන් හෙමින් ඇවිදින ගමන් search එක දාපන්. කාක්කෝ පිරිලා. ariel එක හංගගෙන යන්න. නැත්තන් කාක්කෝ උඹව උස්සගෙන යයි. Click to expand... Thanks bro nissan march
dabba1983 said: මොකද්ද කාර් එක.? ජපන් වාහනයක් නම් පන්චිකාවත්තේ ජපන් බඩු තියෙන කඩ වල තියෙනවා. කොරියන්, මැලේසියන්, ඉන්දියන් වගේ වෙන රටක එකක් නම් පන්චිකාවත්තෙම වෙනම කඩ තියෙනවා. නිකන් හෙමින් ඇවිදින ගමන් search එක දාපන්. කාක්කෝ පිරිලා. ariel එක හංගගෙන යන්න. නැත්තන් කාක්කෝ උඹව උස්සගෙන යයි. Click to expand... Thanks bro nissan march
kinkon Well-known member Aug 5, 2007 115,588 2 115,431 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 13, 2019 #5 dabba1983 said: ariel එක හංගගෙන යන්න. නැත්තන් කාක්කෝ උඹව උස්සගෙන යයි. Click to expand...