මචන්ලා කාර් වල පරණ Alloy Wheels දීලා ගාණක් අඩු කරල අලුත් Alloy Wheels ගන්න තැනක් කියපල්ලකෝ Colombo අවට.. Nissan FB15 එකට සෙට් වෙන එකක් කීයක් වගේ වෙයිද?