car and bike

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,557
    113
    Gampaha
    machanla, car ekak or bike ekak padinna beri eka charter da? licence thiyanawa. but licence gatha kale purudu vecha eka vitharai
    නෑ... එහෙම එකක් නෑ...

    ගෙදරක හරි, තමුන්ට ඉල්ලගෙන පදින්න පුලුවන් හරි වාහනයක් නැතුව ඩ්‍රයිවින් පුරුදුවෙන එක ටිකක් ප්‍රමාද වෙනව ඕනෙ කෙනෙකුට...
    මම කියන්නෙ හරියට පාරෙ යන විදිහට පුරුදු වෙන්න, ලර්නර්ස් වලින් උගන්නන්නෙ ලයිසන් ගන්න පුලුවන් මට්ටමට විතරයි...
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    තමන්ගෙ ගෙදර පොඩි කාලෙ ඉඳලාම වාහන තිබිලා ඒත් වයස 18 පහුවෙලාත් driving බැරි නම් ඒක හදාගන්න ඕනි අඩුපාඩුවක්. ලැජ්ජ වෙන්න දෙයක් නම් නෙවෙයි ඒත්. තමන් අකමැති නම් ඒ දේ නොකර ඉන්න ලැජ්ජ වෙන්න ඕනි නෑනෙ.

    තමන්ට වාහනයක් නැත්නම් driving බැරි එක කොහොමවත්ම ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි.

    ලැජ්ජ වෙන්න ඕනි driving පුලුවන් කියලා හිතාගෙන පාරෙ අනිත් මිනිස්සුන්ට කරදරයක් වෙන විදියට වාහන ගෙනියනවා නම් තමයි
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    mona manasikathwekada bn uba inne?? yako driving puluwan una kiyala porak wenne na... ubata awashya welawata igena ganin..hariyata piliwelata echcharai..
     
    • Love
    Reactions: SANJU1992

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    mona manasikathwekada bn uba inne?? yako driving puluwan una kiyala porak wenne na... ubata awashya welawata igena ganin..hariyata piliwelata echcharai..
    Ne ban , dawasak kellek mawa double dala giya scooty eke . eda indala mara charter feel ekak awa
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    තොට මොකාද එහෙම කිවුවෙ.
    රෝදෙ උස්සල පේස්බුක් දාන යකඩහීන අඩුකුලේ ෆොන්සෙක්ද.
    උනුත් බයික් එලවන්න දන්නෑ. රෝදෙ උස්සන්න විතරයි දන්නෙ.
     
    • Sad
    Reactions: SANJU1992

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ලැජ්ජ වෙන්න ඕනි driving පුලුවන් කියලා හිතාගෙන පාරෙ අනිත් මිනිස්සුන්ට කරදරයක් වෙන විදියට වාහන ගෙනියනවා නම් තමයි

    wesa baiyo tika ranilta rata bara dunna wage thamai
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    තොට මොකාද එහෙම කිවුවෙ.
    රෝදෙ උස්සල පේස්බුක් දාන යකඩහීන අඩුකුලේ ෆොන්සෙක්ද.
    උනුත් බයික් එලවන්න දන්නෑ. රෝදෙ උස්සන්න විතරයි දන්නෙ.
    :)
    ලැජ්ජ වෙන්න ඕනි driving පුලුවන් කියලා හිතාගෙන පාරෙ අනිත් මිනිස්සුන්ට කරදරයක් වෙන විදියට වාහන ගෙනියනවා නම් තමයි
    Ow

    Mama danna sinhalu innawa .driving puluwan unath drive karanne nee rear passenger seat ake yanne..drivers la tamai yanne..
    ------ Post added on Oct 2, 2023 at 4:23 PM
     
    • Like
    Reactions: YESno and xVOLDYx

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    Meke uttala lorry talk dunnata mahapolawe reality eka wens ooi...:angry: ubata license ekkuth thiyagena driving bhnam & uba kolleknam uba loweth society eke nondi thama... maha lokuwata neweii laawata drive krgena yanna plwn gaanta purudu wenna... maunal one nha at least automatic ekkwath (both car & bike)
     
    point ban. podi guilty feel ekak awa

    bump
    ------ Post added on Oct 3, 2023 at 8:35 AM