Car Battery power ?

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    කාර් එකේ බැටරිය මල්ටිමීටරෙන් චෙක් කරාම 12.4v.

    බැටරි චාජර් එක ගහල තියෙද්දි ඒකෙ 13.5v පෙන්නනවා. චාජරේට ගහල තියෙද්දි එහෙම පෙන්නන එක හැටිද ?
    වෝල්ට් කීයක් වෙනකන් චාර්ජ් කරන්න ඕනද ?
     
    • Like
    Reactions: kinkon