Car Battery

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    මට කාර් නෑ.... :dull:
    ඔය Exide තව Amaron, Panasonic ඒව හොඳ නැද්ද ? නිතරම කියවෙන නම්...

    අවුරුදු 5කට බැට්‍රිය ෂුවර් කියන්නෙ :lol: බඩ තඩිය
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට කාර් නෑ.... :dull:
    ඔය Exide තව Amaron, Panasonic ඒව හොඳ නැද්ද ? නිතරම කියවෙන නම්...

    අවුරුදු 5කට බැට්‍රිය ෂුවර් කියන්නෙ :lol: බඩ තඩිය
    Bus walata oya ona batteryak hondai.. :P
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Panasonic hondai kiyala thamai kiyanne, but Maintanance freebattery ekak gaththanam lesi Amaron wage i think.