Car Body paint

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    car eke body paint kara ganna hoda thanak keyanna
    (maharagama and piliyandala patthe nam wadath hodai)

    :yes::yes::yes::yes:

    body paint ekak kara ganna hoda wagema gana aduwata kara ganna puluwan thanak dannawanam keyanna THX

    ;)
     
    Nov 5, 2017
    21
    2
    0
    Bump

    මාත් හොය හොය ඉන්නේ, කාර් එකට full body paint එකක් කරගන්න හොඳ තැනක් (වාහනේ belta එකක්)
    :yes::yes:
    ගාණ ගැනත් idea එකක් තියෙනවනම් කියන්න....
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Bump

    මාත් හොය හොය ඉන්නේ, කාර් එකට full body paint එකක් කරගන්න හොඳ තැනක් (වාහනේ belta එකක්) :yes::yes:
    ගාණ ගැනත් idea එකක් තියෙනවනම් කියන්න....

    Mona welada bn full paint krnne aluth wahanayk nh
     
    Nov 5, 2017
    21
    2
    0
    Mona welada bn full paint krnne aluth wahanayk nh

    බෆර් වලයි, දොර 2කයි සීරුණු තැන් තියෙනවා. ඒ ටික විතරක් ගැහුවොත් වෙනස පෙනෙයි වගේ... මොකද color එක ටිකක් පිච්චිලා වගේ.

    අනික, දැන් මේ වාහනත් අලුත්ම නෑනේ මචං... මගේ එක ලංකාවට ගෙනල්ලා තියෙන්නේ 2008. කොහේද ඉතින් මේ ආණ්ඩුත් එක්ක අලුත් වාහන ගැන හිතන්නවත් බෑනේ. තියෙන එක හදාගෙන පාවිච්චි කරනවා....
    :(:(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    https://www.facebook.com/carshinerpaintworks/

    16700484_1319940488044721_7159665801076933276_o.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    බෆර් වලයි, දොර 2කයි සීරුණු තැන් තියෙනවා. ඒ ටික විතරක් ගැහුවොත් වෙනස පෙනෙයි වගේ... මොකද color එක ටිකක් පිච්චිලා වගේ.

    අනික, දැන් මේ වාහනත් අලුත්ම නෑනේ මචං... මගේ එක ලංකාවට ගෙනල්ලා තියෙන්නේ 2008. කොහේද ඉතින් මේ ආණ්ඩුත් එක්ක අලුත් වාහන ගැන හිතන්නවත් බෑනේ. තියෙන එක හදාගෙන පාවිච්චි කරනවා....
    :(:(

    ehema kiyanna ba ban. mage eka YOM 2002. thama original paint eka tiyenne. scratches tiyenawa lawata. wax ehema karala tiyaganin
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    adu place walata gihin nagannawata wada eka para kiyak hari wadiyen giyath wade hariyata karanawanam ecchhai ban. math adu place hoya hoya gihin nawa eka parak nam kamak na. :no:

    Apo ow ban. Mamanm toyota lanka tama danne, habai itin insurance eken gewanawa :) so cost eka awlak na..