Car buy help

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    එක්කෝ පරණ කාරෙකේ ලෙඩක් නැත්නම් ඔය කියන්නෙ බොරු :lol:

    2001 1500CC 121 එකකත් 105hp ද කොහේදෝ පවර් එක, 2016 68hp විට්ස් එක කොහොමද ඊට වඩා පිකප් වෙන්නෙ :no:

    Power:weight බැලුවත් විට්ස් එක 0.031, 121 එක 0.045

    විට්ස් එකේ පවර් එක අද දන්නේ ගත්තට...aniway thanks machan rep++..2001 121 එකත් පාවිච්ච කලා මචන්.මට ඒකේ පිස්ටන් රින්ග්ස් දාන්න උනා බන්..ඒක නිසාද නැත්තම් කාර් එක පරන නිසාද මන්දා මටනම් ඒකට වඩා දැන් එකේ හොද පිකප් එකක් දැනෙනවා..මගේ හිත වෙන්න ඇති බන්.. .
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    එක්කෝ පරණ කාරෙකේ ලෙඩක් නැත්නම් ඔය කියන්නෙ බොරු :lol:

    2001 1500CC 121 එකකත් 105hp ද කොහේදෝ පවර් එක, 2016 68hp විට්ස් එක කොහොමද ඊට වඩා පිකප් වෙන්නෙ :no:

    Power:weight බැලුවත් විට්ස් එක 0.031, 121 එක 0.045
    muu vitz aka market karanna hadanne...1NZ engine pedapu eun dannawa wahane power aka.lol:lol:...
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    vios මම use කරනවා 2004 model එක. තෙල් city 12 දුර 14 වගේ කරන්නේ. කියන්න තරම් අවුලක් නෑ.
    swift jeep model එක අපේ මහ ගෙදර තියේ. තෙල් city 9 දුර 10-11 වගේ කරන්නේ.

    මම මේ compare 1 කරන්නේ vios එකත් එක්ක.
    vios එකට සාපේක්ෂව ස්විෆ්ට් එක pickup මදි(වාහනයක් ඉස්සර කරද්දී හොදටම දැනෙනවා). දුර ගමනක් ගිහින් ආපුවම ඇගට අමාරුයි. seat comfortable මදි. ground clearance හොදයි.

    කිරියෙන් හොයලමයි vios 1 ගත්තේ. honda වල gear box අවුල් කියලා ගොඩක් අය කියන හන්දදා ගත්තේ නෑ , mazda වල පාර්ට්ස් ගණන් හැන්දා ගත්තේ නෑ. vitz එකේ අවුලක් නෑ. hatch back හැන්දෑ පොඩ්ඩාගේ බඩු දාන්න ඉඩ මදි