Kiyak wage karanwada mcn model eka mokada cs1.2 man hariyata ane ne model ekath kiwanm lesi mcn
CS1 manual nam aluth ekak ganna puluwan oya gaanata
https://ikman.lk/en/ad/mitsubishi-lancer-cs1-2008-for-sale-colombo-80
https://ikman.lk/en/ad/mitsubishi-lancer-cs1-2008-for-sale-colombo-81
City 9-11
Out 14-15

Machan ai parts ganan kiyanne ?? eeka nisaada ganan adu monawada ooke samaanyen enna puluwan aul ?
AC ekath ekka adinawada car eka ? 1300 nisaa
Swift eka nam tikak adinawa horai with AC
Lancer ekak ata maaru wenna baluwe eekai ahuwe ? puluwan nam help ekak deepanko![]()
recon parts unath hoyaganna puluwan shops tika dannawanam lesiyen.
Oka brand new eddith patta laabeta awe. Okema Auto eka thiyenawa eka tikak ganan wadiyi manufactured year parana unath.vitz ekata awlak nethnam palayan, karadara aduyi
Pata mcn thanks uba type karanma sahena mahnsi wela thnksදෙයක් කියන්නම්..වාහන ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා..මම මේ ලගදී 2016 unregistered විට්ස් එකක් ගත්තා..ඊට කලින් පාවිච්චි කලේ 2001 වගේ ජපන් කාර් එකක්..ඒක මම ගත්ත මිනිහා නියමෙටම පාවිච්චි කරලා තිබ්බා කාර් එක..මම අරන් අවුරුද්දක් විතර පාවිච්චි කලේ..ඒ අවුරුද්ද ඇතුලේ මම තේරුම් ගත්ත දේ මේකයි..
සල්ලි ලක්ශ 25ක්වත් අතේ තියනවනම් කවදාවත් ලන්කාවේ අවුරුදු පහකට වඩා දුවපු වාහන ගන්න එපා..එහෙම මෝඩකමක් තවත් නැ..ඇයි මම එහෙම කියන්නේ..ලන්කාවේ අවුරුදු පහලොවක් වගේ දුවලා කියන්නේ අනිවාර්යයෙන් ගත්තට පස්සේ ලොකු ගානක් රෙපෙයාර් වලට වියදම් කරන්න වෙනවා..ලොකු රෙපෙයාර් නෙමෙයි වෙන්න පුලුවන් ..නමුත් අතේ තියන ගාන කෙලවෙනවා බලන් ඉද්දී..අත්දැකීමෙන් කියන්නේ..මොකද බොහෝ අය තමන්ගේ පලවෙනි වාහනේ විදියට එකක් ගද්දී නොදන්නාකම නිසා..අත්දැකීම් නැතිකම නිසා මේ අමාරුවේ වැටෙනවා..මගේ යාලුවෙක් අවුරුදු පහලොවක් විතර පරන කාර් එකක් අරන් පදිනවා..මිනිහා ගමනක් ගිහින් ආවම හැමදාම පහුවදාට වාහන හදන බාස් ගෙදරට එනවා..මිනිහා දුර ගමනක් ගියානම් පහුවදාට බාස් ගෙදර එනවා ඉරහද වගේ ශුවර්..
තව මගේ යාලුවෙක් ගාව තියනවා 2005 ඇලියොන් 240ක්..මේ ලගදි ලක්ශ එකහමාරක රෙපෙයාර් එකක් කරා..අන්න එහෙම වියදම් කරන්න පුලුවන්නම්..රෙපෙයාර් වලට රස්තියාදු වෙන්න පුලුවන්නම් පරන වාහන ගන්න..
දැන් කියන්නම් මම unregistered ගත්ත විට්ස් එක ගැන..ඇත්තටම වාහනයක් කියන්නේ මොකද්ද කියලා තේරුනේ මේකෙන්..අලුතෙන් ගත්තම වාසි ගොඩක් තියනවා..පලවෙනි එක ටෙක්නොලජි එක අලුත්..2003 වාහනවල තාක්ෂණය නෙමෙයි 2016 වාහනේ තියෙන්නේ..පෙට්‍රල් කෙරුවාව එහෙම සුපිරි.ලීටරේට දුර 22ක් කරනවා..අනික කාලෙකට බොනට් එක ඇරලා එන්ජිම දිහා බලන්නවත් ඕනි නැ..120ට 130ට යන්න පුලුවන් දැනෙන්නෙවත් නැ..සද්ද බද්ද නැ..වාහන රෙපෙයාර් කරන ගැරේජ් එකක් දිහා බලන්නවත් ඕනි නැ අවුරුදු ගානක් යනකම්..කොටින්ම කිසිම වදයක් නැ..හිත සම්පූර්ණයෙන්ම නිදහස්...වෙනස තේරෙනවා හොදට පරන කාර් එකක් පැදලා අලුත්ම එකක් පදින කෙනෙකුට..
මට දැන් තමයි තේරෙන්නේ මිනිස්සු ඔය වැගන් ආර්..වගේ ජපන් ඒවා මෙච්චර unregistered ගන්නේ මොකද කියලා..මම දැක්කා දැන් වාහන ගෙන්නන අය ලක්ශ 22 ට සුභාරු පොඩි unregistered කාර් එකක් ගෙන්නනවා subharu pleo කියලා..අලුත් නිසා මිනිස්සු ගන්නවා ගොඩක් අය..
අනික ඔයා ලක්ශ 25ට ගන්න යන්නේ 2003 වගේ එකක් නේද..ඊලග ප්‍රශ්නේ ලක්ශ 20ට වැඩි ඔය වගේ පරන ඒවා විකුනන්න අමාරු වේගෙන එන්නේ..20න් පාතනම් ඕනි පරන එකක් විකුනන්න පුලුවන් ලන්කාවේ ..ලක්ශ 25ක් වියදම් කරන ගොඩක් මිනිස්සු අලුත් එක්කට යන්න බලන ප්‍රතිශතය දැන් වැඩිවේගෙන යනවා..මේ අලුත් වාහන මිල අඩුවීමත් එක්ක..අලුත් පොඩි වාහන මිල ඉහල ගියොත්නම් ඕවත් ගනන් යයි..ඒත් මතක තියාගන්න ඔයා ගන්න යන වාහනේ අවුරුදු පහලොවක් පරනයි කියලා..ගොඩක් මිනිස්සු ආසයි unregistered ගන්න..ඒකටම හරියන්න පොඩි වාහන මිල හොදටම අඩුවෙලා දැන් ..අනිවා ඒක ඔය පරන ලොකු වාහනවල මිලට බලපානවා..විකුනන්න ගියාමයි ඒක තේරෙන්නේ...විකුනන්න බැ කියනවා නෙමෙයි..කාර් අවුරුදු ගාන පරන වෙන්න වෙන්න විකුනන්න ගියාම ඒක බලපානව.( වැන් වලට අදාල නැ හොදේ)
ඉතින් කල්පනා කරලා බලන්න.ඔය අවුරුදු දහය පහලොව පරන කාර් පදින එවුන් කවදාවත් ඒවගේ තියන ලෙඩ ගැන වියදම් ගැන කියන්නේ නැ..ඒ හින්දා පරිස්සමින් ..
දෙයක් කියන්නම්..වාහන ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා..මම මේ ලගදී 2016 unregistered විට්ස් එකක් ගත්තා..ඊට කලින් පාවිච්චි කලේ 2001 වගේ ජපන් කාර් එකක්..ඒක මම ගත්ත මිනිහා නියමෙටම පාවිච්චි කරලා තිබ්බා කාර් එක..මම අරන් අවුරුද්දක් විතර පාවිච්චි කලේ..ඒ අවුරුද්ද ඇතුලේ මම තේරුම් ගත්ත දේ මේකයි..
සල්ලි ලක්ශ 25ක්වත් අතේ තියනවනම් කවදාවත් ලන්කාවේ අවුරුදු පහකට වඩා දුවපු වාහන ගන්න එපා..එහෙම මෝඩකමක් තවත් නැ..ඇයි මම එහෙම කියන්නේ..ලන්කාවේ අවුරුදු පහලොවක් වගේ දුවලා කියන්නේ අනිවාර්යයෙන් ගත්තට පස්සේ ලොකු ගානක් රෙපෙයාර් වලට වියදම් කරන්න වෙනවා..ලොකු රෙපෙයාර් නෙමෙයි වෙන්න පුලුවන් ..නමුත් අතේ තියන ගාන කෙලවෙනවා බලන් ඉද්දී..අත්දැකීමෙන් කියන්නේ..මොකද බොහෝ අය තමන්ගේ පලවෙනි වාහනේ විදියට එකක් ගද්දී නොදන්නාකම නිසා..අත්දැකීම් නැතිකම නිසා මේ අමාරුවේ වැටෙනවා..මගේ යාලුවෙක් අවුරුදු පහලොවක් විතර පරන කාර් එකක් අරන් පදිනවා..මිනිහා ගමනක් ගිහින් ආවම හැමදාම පහුවදාට වාහන හදන බාස් ගෙදරට එනවා..මිනිහා දුර ගමනක් ගියානම් පහුවදාට බාස් ගෙදර එනවා ඉරහද වගේ ශුවර්..
තව මගේ යාලුවෙක් ගාව තියනවා 2005 ඇලියොන් 240ක්..මේ ලගදි ලක්ශ එකහමාරක රෙපෙයාර් එකක් කරා..අන්න එහෙම වියදම් කරන්න පුලුවන්නම්..රෙපෙයාර් වලට රස්තියාදු වෙන්න පුලුවන්නම් පරන වාහන ගන්න..
දැන් කියන්නම් මම unregistered ගත්ත විට්ස් එක ගැන..ඇත්තටම වාහනයක් කියන්නේ මොකද්ද කියලා තේරුනේ මේකෙන්..අලුතෙන් ගත්තම වාසි ගොඩක් තියනවා..පලවෙනි එක ටෙක්නොලජි එක අලුත්..2003 වාහනවල තාක්ෂණය නෙමෙයි 2016 වාහනේ තියෙන්නේ..පෙට්‍රල් කෙරුවාව එහෙම සුපිරි.ලීටරේට දුර 22ක් කරනවා..අනික කාලෙකට බොනට් එක ඇරලා එන්ජිම දිහා බලන්නවත් ඕනි නැ..120ට 130ට යන්න පුලුවන් දැනෙන්නෙවත් නැ..සද්ද බද්ද නැ..වාහන රෙපෙයාර් කරන ගැරේජ් එකක් දිහා බලන්නවත් ඕනි නැ අවුරුදු ගානක් යනකම්..කොටින්ම කිසිම වදයක් නැ..හිත සම්පූර්ණයෙන්ම නිදහස්...වෙනස තේරෙනවා හොදට පරන කාර් එකක් පැදලා අලුත්ම එකක් පදින කෙනෙකුට..
මට දැන් තමයි තේරෙන්නේ මිනිස්සු ඔය වැගන් ආර්..වගේ ජපන් ඒවා මෙච්චර unregistered ගන්නේ මොකද කියලා..මම දැක්කා දැන් වාහන ගෙන්නන අය ලක්ශ 22 ට සුභාරු පොඩි unregistered කාර් එකක් ගෙන්නනවා subharu pleo කියලා..අලුත් නිසා මිනිස්සු ගන්නවා ගොඩක් අය..
අනික ඔයා ලක්ශ 25ට ගන්න යන්නේ 2003 වගේ එකක් නේද..ඊලග ප්‍රශ්නේ ලක්ශ 20ට වැඩි ඔය වගේ පරන ඒවා විකුනන්න අමාරු වේගෙන එන්නේ..20න් පාතනම් ඕනි පරන එකක් විකුනන්න පුලුවන් ලන්කාවේ ..ලක්ශ 25ක් වියදම් කරන ගොඩක් මිනිස්සු අලුත් එක්කට යන්න බලන ප්‍රතිශතය දැන් වැඩිවේගෙන යනවා..මේ අලුත් වාහන මිල අඩුවීමත් එක්ක..අලුත් පොඩි වාහන මිල ඉහල ගියොත්නම් ඕවත් ගනන් යයි..ඒත් මතක තියාගන්න ඔයා ගන්න යන වාහනේ අවුරුදු පහලොවක් පරනයි කියලා..ගොඩක් මිනිස්සු ආසයි unregistered ගන්න..ඒකටම හරියන්න පොඩි වාහන මිල හොදටම අඩුවෙලා දැන් ..අනිවා ඒක ඔය පරන ලොකු වාහනවල මිලට බලපානවා..විකුනන්න ගියාමයි ඒක තේරෙන්නේ...විකුනන්න බැ කියනවා නෙමෙයි..කාර් අවුරුදු ගාන පරන වෙන්න වෙන්න විකුනන්න ගියාම ඒක බලපානව.( වැන් වලට අදාල නැ හොදේ)
ඉතින් කල්පනා කරලා බලන්න.ඔය අවුරුදු දහය පහලොව පරන කාර් පදින එවුන් කවදාවත් ඒවගේ තියන ලෙඩ ගැන වියදම් ගැන කියන්නේ නැ..ඒ හින්දා පරිස්සමින් ..
(mm gaawanam echchara na
Loan leasing nathuwa mm kiyanna oya dekama maha vadayak apita kelawena eka vithari wenne)
) 
uba kiyana kathaawa aththa mm Swift ekak gaththa 22 ta arawa mewwa karanna 1k vithara giya
eeth ban wagon R vagee honda eewa ganna eka saree koo ban salli(mm gaawanam echchara na
Loan leasing nathuwa mm kiyanna oya dekama maha vadayak apita kelawena eka vithari wenne)

First/Second owner jap ekak hoyaganna service records thiyena, company maintained nam wadiya hndai ethakota 100% sure meter karakawala na kiyala. Carchecks wage ekakin report ekak ganna puluwan nam best.
Aran consumables okkoma replace karala full service ekak daganna.
Hariyata maintain karapu ekak hoyagaththoth oya kiyapu case walin 10% wath enne na hithe bayak nathuwa use karanna puluwan![]()

anika ban dum sahathika balapuwaama meetaree hari![]()
mata nam hithenne muu dun sahathike gaththata passe meetaree karakawanawa da koheda ban![]()
anika godak welawata un nagala balanneth na apenma mileage eka ahala liyanawa.