Car buy help

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Dum sahathika keeyak thibbada?

    ekaparak mage dum sahathikeka dala thibbe odometer reading eka neme Trip A reading eka :rofl: anika godak welawata un nagala balanneth na apenma mileage eka ahala liyanawa.

    Company service records wage mileage verify karanna ba dum sahathika walin

    2 da koheda ban :) :yes::yes::yes:

    mage eka dan 23 vikunanawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    2 da koheda ban :) :yes::yes::yes:

    mage eka dan 23 vikunanawa

    Dum sahathika thiya service records wath 2 kin verify karanna ba bn mileage :baffled:

    ekai company maintained nam car eka mulinma ethanin service karapu dawase indan records okkoma ganna puluwan.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    100% agreed.....

    mm thamai gonaa vagee srvise records baluwe naththe :)
    anika ban dum sahathika balapuwaama meetaree hari :confused::confused::confused:

    mata nam hithenne muu dun sahathike gaththata passe meetaree karakawanawa da koheda ban :)

    danne nathi nisaa ahanne 2004 1300 CC ekata wadaa 2016 1000CC ekee power eka vadi da ?

    මචන්..1500ද 1000 කියලා කිසිම වෙනසක් තේරෙන්නේ නැ ඩ්‍රයිව් කරද්දී..මගේ පරන කාර් එක 1500...දැන් විට්ස් එක 1000 ඒ උනාට අර පරන එකට වඩා පිකප් දැන් එක..ඒකට හෙතුව එන්ජින් එක අලුත්..2000cc උනත් වැඩක් නැ අවුරුදු විස්සක් විතර පරනනම්..නියම performance ගන්න බැ එන්ජින් එකෙන් ගොඩක් පරන නම්.මමත් හිතුවේ විට්ස් 1000cc නිසා පිකප් මදි ඇති කියලා එහෙම වෙනසක් දැනෙන්නෙවත් නැ.....
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Pata mcn thanks uba type karanma sahena mahnsi wela thnks
    Pelo kiwe mira eka neda eka 22 kta gana puluwanda
    Man sedan ekak baluwe bn
    Wagon r eka hoda nr kiysnwane bn samaharu
    25 ta gana hoda mokda mcn

    Alto mira witharane thiyene

    pleo කියන්නේ mira එකද කියලනම් දන්නේ නැ..හොයලා බලපන්..
    සුභාරු pleo එකනම් 22ට එලකිරියේ ක්‍රීඩ් අයියත් විකුනනවා මම දැක්කා..

    වැගන් ආර් හොද නැ කියන්නේ කවුද බන්..දැනට ලන්කාවේ දවසකට වැඩිම ලියාපදින්චිය වැගන් ආර්..250ක්ලු දවසට..වැගන් ආර් එකක් පැදලනම් නැ මම ඒක හින්දා ගුන දොස් කියන්න දන්නේ නැ..හොද නැ කියලනම් කියන්න බැ නේද..මගේ යාලුවෙක් ලග තියනවා දැන් අවුරුදු 4යි..කිසිම අවුලක් නැතුව තාම දුවනවා..

    ඔය උබේ ලක්ශ 25 කියන්නේ කොහෙටවත් නැති ගානක් බන්..මටත් ඔය ප්‍රශ්නේ ආවා ලක්ශ 23 ක් වගේ අතේ තිබ්බේ..දැන් අවුරුද්දකට කලින්.. ඒ කාලේ ඔය unregistered පොඩි වාහන අඩුවට තිබ්බේ නැ..ඉතින් 2001 පරන කාර් එකක් ගත්තා දැන් වගේ උබේ තැන මම හිටියනම් කරන්නේ අතේ තියෙන්නෙත් ඔච්චරයි නම් පෙනුම ගැන හිතන් නැතුව වැගන් ආර් එකක් ගන්නවා..නැත්තම් පොඩි පෙට්‍රල් කාර් එකක් unregistered ගන්නවා..(ආහ්..දැන් මතක් උනේ උබේ අතේ තියන ගානට ගන්න පුලුවන් හොද unregistered වන්ඩියක් suzuki alto turbo rs එක..පට්ට පිකප්..තව ලක්ශ තුනක් වගේ හොයාගන්න වෙයි..)

    බැරිම නම් පරන කාර් එකක් අරන්ම බලපන් ඉතින්..හොදට සෙකන්ඩ් මාකට් තියන එකක් හොයලා ගනින්.ටොයෝටා vios නම් ටොයෝටා ලන්කා දාලා ඉන්ස්පෙක්ශන් කරලා ගනින්..එතකොට ලොකු අවුලක් වෙන්නේ නැ..උන් ඒකේ කරන්න තියන රෙපෙයාර් අනම් මනම් ඔක්කොම උබට කියයි ගන්න කලින්..ඒ අනුව තීරණය කරපන්..ටොයෝටා vios හොද වාහනයක්..
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    මචන්..1500ද 1000 කියලා කිසිම වෙනසක් තේරෙන්නේ නැ ඩ්‍රයිව් කරද්දී..මගේ පරන කාර් එක 1500...දැන් විට්ස් එක 1000 ඒ උනාට අර පරන එකට වඩා පිකප් දැන් එක..ඒකට හෙතුව එන්ජින් එක අලුත්..2000cc උනත් වැඩක් නැ අවුරුදු විස්සක් විතර පරනනම්..නියම performance ගන්න බැ එන්ජින් එකෙන් ගොඩක් පරන නම්.මමත් හිතුවේ විට්ස් 1000cc නිසා පිකප් මදි ඇති කියලා එහෙම වෙනසක් දැනෙන්නෙවත් නැ.....

    I don't know about your knowledge in vehicles

    your comparing 3 cylinder engine with 4 cylinders... and saying same performance... WTF

    just try some 20 years old civic EK3 and your Vitz with performance, its not even in near comparison
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    මචන්..1500ද 1000 කියලා කිසිම වෙනසක් තේරෙන්නේ නැ ඩ්‍රයිව් කරද්දී..මගේ පරන කාර් එක 1500...දැන් විට්ස් එක 1000 ඒ උනාට අර පරන එකට වඩා පිකප් දැන් එක..

    එක්කෝ පරණ කාරෙකේ ලෙඩක් නැත්නම් ඔය කියන්නෙ බොරු :lol:

    2001 1500CC 121 එකකත් 105hp ද කොහේදෝ පවර් එක, 2016 68hp විට්ස් එක කොහොමද ඊට වඩා පිකප් වෙන්නෙ :no:

    Power:weight බැලුවත් විට්ස් එක 0.031, 121 එක 0.045
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    එක්කෝ පරණ කාරෙකේ ලෙඩක් නැත්නම් ඔය කියන්නෙ බොරු :lol:

    2001 1500CC 121 එකකත් 105hp ද කොහේදෝ පවර් එක, 2016 68hp විට්ස් එක කොහොමද ඊට වඩා පිකප් වෙන්නෙ :no:

    Power:weight බැලුවත් විට්ස් එක 0.031, 121 එක 0.045

    ඒක හරි..එතකොට උබ කියන්නේ එන්ජිම පරන වෙනකොට performance අඩු වෙන්නේ නැ කියලද...මම කිවුවේ ඉලක්කම් වලින් වැඩි වෙන්න පුලුවන් ..ප්‍රායෝගික භාවිතයෙදී..???
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    ඒක හරි..එතකොට උබ කියන්නේ එන්ජිම පරන වෙනකොට performance අඩු වෙන්නේ නැ කියලද...මම කිවුවේ ඉලක්කම් වලින් වැඩි වෙන්න පුලුවන් ..ප්‍රායෝගික භාවිතයෙදී..???

    Maintenance අනුව තමයි. නැතුව එංජිමක් පරණ වෙද්දී පවර් එක අඩුවෙනව කියන එක නීතියක් නෙමේ මිනිහෙක් වයසට යද්දී අතපය වාරු නැතිවෙනවා කියන එක නීතියක් වෙන විදිහට :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    දෙයක් කියන්නම්..වාහන ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා..මම මේ ලගදී 2016 unregistered විට්ස් එකක් ගත්තා..ඊට ක........

    තව මගේ යාලුවෙක් ගාව තියනවා 2005 ඇලියොන් 240ක්..මේ ලගදි ලක්ශ එකහමාරක රෙපෙයාර් එකක් කරා..අන්න එහෙම වියදම් කරන්න පුලුවන්නම්..රෙපෙයාර් වලට රස්තියාදු වෙන්න පුලුවන්නම් පරන වාහන ගන්න..

    දැන් කියන්නම් මම unregistered ගත්ත විට්ස් එක ගැන..ඇත්තටම

    mokakda machan 240 apu 1.5 lakh repair aka????
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    I don't know about your knowledge in vehicles

    your comparing 3 cylinder engine with 4 cylinders... and saying same performance... WTF

    just try some 20 years old civic EK3 and your Vitz with performance, its not even in near comparison

    එක්කෝ පරණ කාරෙකේ ලෙඩක් නැත්නම් ඔය කියන්නෙ බොරු :lol:

    2001 1500CC 121 එකකත් 105hp ද කොහේදෝ පවර් එක, 2016 68hp විට්ස් එක කොහොමද ඊට වඩා පිකප් වෙන්නෙ :no:

    Power:weight බැලුවත් විට්ස් එක 0.031, 121 එක 0.045

    eeka thamai maath baluwe mun mee aluth eka hondai hondai (hondai samahara pathi valin) kiya kiya kaa gahana nisaa ahuwe oowa aran paare kota kota yanakota traffic vadi venawa :lol::lol:

    matath hithenne 1300/1500CC power vadi kiyala oya aluthen ena 1000CC ekata wadaa eekane eekata 1300CC hari 1500CC hari kiyanne nathnam 1000CC kiyanawa ne :)

    pasuwa liyami : mage waahana danuma = 0 :D
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    lol:

    matath hithenne 1300/1500CC power vadi kiyala oya aluthen ena 1000CC ekata wadaa

    Aluthen ena 1000CC powerful ewa thiyenawa ewa Turbocharged :yes:

    For example,
    WagonR 660CC engine ekakne thiyenne. Eke Turbocharged eka enawa hybrid T kiyala, eke power eka 64hp.

    Non-turbo Vitz eka 1000CC power eka 68hp.

    So 660CC engine eka wunath 1000CC eka tharamma powerful 660CC eka turbocharged hinda.

    e wage 1500CC ewa tharamma powerful 1000CC engine thiyenawa ewa turbocharged.
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Aluthen ena 1000CC powerful ewa thiyenawa ewa Turbocharged :yes:

    For example,
    WagonR 660CC engine ekakne thiyenne. Eke Turbocharged eka enawa hybrid T kiyala, eke power eka 64hp.

    Non-turbo Vitz eka 1000CC power eka 68hp.

    So 660CC engine eka wunath 1000CC eka tharamma powerful 660CC eka turbocharged hinda.

    e wage 1500CC ewa tharamma powerful 1000CC engine thiyenawa ewa turbocharged.

    mama ahala tiyenawa turbo enne engine power nathi nisaa kiyala turbo ekath patan gaddima naa ne tikak giyaama needa wada karanne ?