Car Charging Point එකක් දාන්න

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Car Charging Point එකක් දාන්න කියලා බැලූවේ... මොකද දැන් Nissan Leaf එක ගොඩක් අය ලග තියෙනවා. ඒත් හරියට Charge කරන්න තැනක් නැනේ. මේකට විශේෂ බලපත්‍රයක් ගන්න ඕනිද​? වැඩේ ලාබ තියන Business එකක් වෙයිද​? පොඩි උපදෙස් ටිකක් දෙන්නකෝ. පඩියෙන් ජීවත් වෙන්න මදි නිසා මෙහෙම එකක් පටන් ගන්න​ හිතුවේ ;)
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    පාරේ උඩින් යන මෙන් ලයින් එකට කොකු දෙකක් දාපන්.විදුලි බල මණ්ඩලෙන් අහපන් කොහොමද දන්නේ කියලා