Car Charging Point එකක් දාන්න කියලා බැලූවේ... මොකද දැන් Nissan Leaf එක ගොඩක් අය ලග තියෙනවා. ඒත් හරියට Charge කරන්න තැනක් නැනේ. මේකට විශේෂ බලපත්රයක් ගන්න ඕනිද? වැඩේ ලාබ තියන Business එකක් වෙයිද? පොඩි උපදෙස් ටිකක් දෙන්නකෝ. පඩියෙන් ජීවත් වෙන්න මදි නිසා මෙහෙම එකක් පටන් ගන්න හිතුවේ 

