Car Cover

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    යාලුවනේ මට Alto Car එකට Tent Cover එකක් ගන්න ඔන Hatton-Avissawella-Rathnapura-Embilipitiya Road එකේ තැනක් උනොත් හොදයි....කවුරුහරි දන්නවනම් Telephone number එක්ක දාන්නකො.......thanks
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    මම ලඟදි car cover එකක් ගත්තා. ලාබම තැන සෙට් උනේ සන් ලංකා කියන තැන. උන්ගේ සයිට් එකේ බලපන්,  උඹ හොයන කිට්ටුව ඇති. හැබැයි පුතෝ, දිගටම දාලා තිබ්බොත් පේන්ට් එක ඉවරයිලු.. මට ගන්නකොටම කිවුවා, එක දිගට දාලා තියන්න එපා කියලා... මම ගතපු එක වැස්සට හරි යන්නේ නෑ. එහෙම ඒවත් ඇති හොයලා බලපන්.