car crashed in කොල්ලුපිටිය

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    car crashed in කොල්ලුපිටිය

    600_3.jpg


    600_1(2).jpg


    600_2.jpg


    600_4.jpg


    600_2(1).jpg



    කොල්ලුපිටිය, මුහුදු මාවතේදී මෝටර් රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ නිවසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් කාන්තාවක මරුමුවට පත්වී රියෑදුරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

    ඊයේ (25 දා) දහවල් 12.45 ට සිදුවූ අනතුරින් මියගොස්‌ ඇත්තේ හපුතලේ, ගමේතැන්න, බණ්‌ඩාරඑළිය පදිංචිව සිටි ඉෂිකා ප්‍රනාන්දු (26) නමැති කාන්තාවකි.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථ රියෑදුරුගේ තත්ත්වය බරපතළ බවත්, ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවැසීය.

    මෝටර් රථයේ රියෑදුරුට සිය රථය පාලනය කරගත නොහැකි වී යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

     
    Last edited:
    • Like
    Reactions: siripaala

    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    mage yaaluwekge yaaluwek bang elawapu kolla..... kellanang ethanamalu... kollawath goda daanna baa kiyala thamai doctorsla kiyala thiyenne..... pau bang langadi marry karannalu hitiye....
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    වැඩිය හය්යියෙන් ගිහිල්ලා නෑ වගේ නේද? 30 කට වගේ තමා පාගල තියෙන්නේ