ayyo ES8 ekak![]()
paw ban passenger paththe ekkena wenna athi marenna aththe?
mokadda hetuwa accident 1ta

වැඩිය හය්යියෙන් ගිහිල්ලා නෑ වගේ නේද? 30 කට වගේ තමා පාගල තියෙන්නේ




![]()
![]()
![]()
![]()
![]()
කොල්ලුපිටිය, මුහුදු මාවතේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ නිවසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් කාන්තාවක මරුමුවට පත්වී රියෑදුරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ඊයේ (26 දා) දහවල් 12.45 ට සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ හපුතලේ, ගමේතැන්න, බණ්ඩාරඑළිය පදිංචිව සිටි ඉෂිකා ප්රනාන්දු (26) නමැති කාන්තාවකි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථ රියෑදුරුගේ තත්ත්වය බරපතළ බවත්, ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවත් කොළඹ ජාතික රෝහලේ ප්රකාශකයෙක් "දිවයින"ට පැවැසීය.
මෝටර් රථයේ රියෑදුරුට සිය රථය පාලනය කරගත නොහැකි වී යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
Thanks for info, but machan iye kohomada 26 venne, adane 26 ???

magee frendek ge frendek oya happila tiyenne...
muuta sihiya aawahama monawa kiyannada kiyala teerenne na ban...