මචන්ලා car එකේ පොඩි පොඩි අඩු පාඩු වගයක් තිබිලා paint කරා paint කරපු තැන් වල නිකන් shade වෙලා වගේ. bass නම් කියන්නේ මුළු car එකම cut and polish එකක් දැම්මාම ok කියලා.
2003 කළු පාට car එක,
මට අවුලකට තියෙන්නේ cut and polish කරාම කලින් තිබ්බා වගේ කලු පාට දිලිසි දිලිසි නැතුව shade වෙලා වගේ වෙයිද ?
paint වැඩක් කරාම cut and polish එකක් කරන එක සාමාන්‍ය දෙයක් ද ?
2000 කොලෙන් කපනවා කිව්වේ.
යාලුවෙක් ගේ dark brown car එකක් cut and polish කරලා ඒ ටික සුදු වෙලා වෙලා තිබ්බා එකයි බය
cut and polish දාන කොට ගාන හොද polish එකක් තියේද ?
දැම්ම කට්ටිය කියන්න බලන්න.
car එක කළු පාට allion එකක්