Car Door modifications

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මචන් මෙන්න මේ විදිහට මට car 1 කේ දොර වෙනස් කරගන්න ඕන , උබලා දන්න තැනක් තියනවද ? ගාන කීයක් විතර යාවිද

    modify-cars-and-lambo-door-kit-installation-3453985.jpg
     

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    vehicle value eka adu wenawa oken. Rice cars kiyanne owata :p hybrid ekata mokata d oya wage doors :p mackwood, duminda wage un karai owa. ube taste eka hatiyata thamai :p
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සල්ලි දීල කැත අලවගන්ඩ එපෝ. ඔ්ව ලස්සන ඔරිජිනල්ම එනවනං විතරයි. මොකද වාහනයෙ හැඩේ සකස් කරල තියෙන්නෙ ඔ්වට ගැලපෙන්ඩ නිසා.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    නිකං මෝඩ වැඩ කරන්න එපා බං, ඔය කාර් වල දොරවල් ඩිසයින් කරලා තියෙන්නේ පැත්තට අරින විදිහට, දැන් ඕක උඹ උඩට අරින්න හැදුවහම පට්ට චාටර්. අර දුමින්ද වෙලගෙදරය මොඩිෆයි කරනවා කියල බාගෙට උලාකාපුව දැකල තියෙනවද? උඹගේ කාර් එකත් ඒ වගේ වෙයි. ඉස්සල්ල ඔරිජිනලි දොරවල් උඩට අරින කාර් එකක දොරවල් තියෙන විදිහ බලල හිටපං.