Car DVD Help

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    මචන්සලා මම car එකට (Suzuki swift 2003) DVD player එකක් දාන්න බැලුවේ ...
    මේවයේ සාමාන්යෙන් හොඳ මොනවද(20000 වගේ බැලුවේ )?
    Chinese එක හොඳ නැද්ද ?
    මම දැක්ක ikman එකේ දාල තියෙනවා 12000 වගේ තමයි මේවා හොඳ නැද්ද?

    ikman එකේ තිබ්බ ad එක ..
    view

    https://drive.google.com/file/d/11llpLzCCTn3nDgxclk7ITeZ-8qdFnH2U/view?usp=sharing

    තව Android තියෙන ඒවායේ සහ Android නැති ඒවායේ වෙනස මොනවද ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය 12 එකේ රිවර්ස් කැම් එක නැහැ නේද?
    ඔය අයිටම් එක විතරක් ගන්න පුලුවන් 9 ට.. හැබැයි උඹ ඉන්ස්ටෝල් කරගන්නවනන්..
    ඉන්ස්ටෝල් කරගන්නත් එක්කනන් කොහොමත් 12 ක් යනවා..
    රිවසර් කැම් එක අඩුම 2 ක් යනවා.
    ඇන්ඩ්‍රොයිඩ් සීන් එකනන් දන්නෙ නැහැ.. මම හිතන්නේ සිම් එකක් දාලා අපේ ටැබ් එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන් සීන් එකක් වෙන්න ඇති
     
    • Like
    Reactions: Tanto

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    chinese ewage pawathma nam anthimai machan. sound nam aulak na. ape kalin car eke chinese set ekak daala thibune maasa deka thunakin pissu natanna gaththa.

    Original Kenwood, Pioneer ekakata yanna balanna. habai 40k wage yay.

    ehema barinam single din original kenwood , pioneer balanna. aduwata ganna puluwan.

    pioneer nam damro eke 2 years warranty ekak ekka enne original eka
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    chinese ewage pawathma nam anthimai machan. sound nam aulak na. ape kalin car eke chinese set ekak daala thibune maasa deka thunakin pissu natanna gaththa.

    Original Kenwood, Pioneer ekakata yanna balanna. habai 40k wage yay.

    ehema barinam single din original kenwood , pioneer balanna. aduwata ganna puluwan.

    pioneer nam damro eke 2 years warranty ekak ekka enne original eka

    natanna gaththa kiuwe mokakda ban ?
    mama nam vadiya car eka use karanne naaa ?
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    ඔය 12 එකේ රිවර්ස් කැම් එක නැහැ නේද?
    ඔය අයිටම් එක විතරක් ගන්න පුලුවන් 9 ට.. හැබැයි උඹ ඉන්ස්ටෝල් කරගන්නවනන්..
    ඉන්ස්ටෝල් කරගන්නත් එක්කනන් කොහොමත් 12 ක් යනවා..
    රිවසර් කැම් එක අඩුම 2 ක් යනවා.
    ඇන්ඩ්‍රොයිඩ් සීන් එකනන් දන්නෙ නැහැ.. මම හිතන්නේ සිම් එකක් දාලා අපේ ටැබ් එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන් සීන් එකක් වෙන්න ඇති

    machan aul yanawada ban? oowa uba use karanawa da ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan aul yanawada ban? oowa uba use karanawa da ?

    පාවිච්චි කරල නැහැ බන්.. පස්සේ එකක් ගන්නකල් දැනට තාම ඔරිජිනල් ආපු සෙටප් එක පාවිච්චි කරනවා..
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Android car stereo ekak ganin mama dan eka aran awurudu 3k withara wenawa kisi awualak naa google maps use karanna puluwan one navigation app ekak. music players video player. reverse camera,bluetooth call
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Android car stereo ekak ganin mama dan eka aran awurudu 3k withara wenawa kisi awualak naa google maps use karanna puluwan one navigation app ekak. music players video player. reverse camera,bluetooth call

    mekak keeyak wei da machan 20000/= vagee thamai baluwe
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    Branded එකකට යන එක හොඳයි වගේ මම ලග තියෙන්නේ චයිනිස් එකක් හයිකරලා අවුරුද්දක් වත් ගියේ නැහැ දැන් usb ගන්නේ ටිකක් අඩුවෙන් පෙන් එක ගලව ගලවා ගහන්නොන සමහර වෙලාවට වදින්නෙම නෑ එපා වෙනවා දන්නා එකෙක් ඉන්නවනම් හදාගන්න විදියකුත් කියපන්
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Branded එකකට යන එක හොඳයි වගේ මම ලග තියෙන්නේ චයිනිස් එකක් හයිකරලා අවුරුද්දක් වත් ගියේ නැහැ දැන් usb ගන්නේ ටිකක් අඩුවෙන් පෙන් එක ගලව ගලවා ගහන්නොන සමහර වෙලාවට වදින්නෙම නෑ එපා වෙනවා දන්නා එකෙක් ඉන්නවනම් හදාගන්න විදියකුත් කියපන්

    branded ganan ne lokkaaa mata 20000/= thiyenne mokak karannath
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    Chinese ඒවා හයි කරන්න එපා බන්. අපරාදේ සල්ලි. අපේ වාහනේත් කලින් තිබුනේ Chinese සෙට් එකක්. අවුරුද්දකට විතර පස්සේ Touch එක වෑඩ නෑතුව ගියා. Channel එකක් වත් හරියට Tune වෙන්නේ නෑ. පස්සේ ඒක ගලවලා දාලා Pioneer එකක් සෙට් කරා. සෙට් එක විතරක් 25ක් උනා.. Sounds සුපිරි.. :love::love: දානවනම් Branded එකක් දාන්න..

    pioneer-avh-195dvd-double-din-dvd-multimedia-av-receiver-6-2-8221-wvga-wahahaonline-1704-20-F381866_1.jpg
     
    • Like
    Reactions: Tanto

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Pioneer avh-195 එකක් දාපන් බං ගූ ගොඩවල් ඔබන්නෙ නැතුව ඕකට. දාල බලහන් චයිනීස් ඇන්ඩ්‍රොයිඩ් එව්ව. ආයෙ පස්සෙ වෙන හොඳ එකක් දාන්න බැරියැ වියදම් කරල ඕන වුනොත්.
     
    • Like
    Reactions: Tanto

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Chinese ඒවා හයි කරන්න එපා බන්. අපරාදේ සල්ලි. අපේ වාහනේත් කලින් තිබුනේ Chinese සෙට් එකක්. අවුරුද්දකට විතර පස්සේ Touch එක වෑඩ නෑතුව ගියා. Channel එකක් වත් හරියට Tune වෙන්නේ නෑ. පස්සේ ඒක ගලවලා දාලා Pioneer එකක් සෙට් කරා. සෙට් එක විතරක් 25ක් උනා.. Sounds සුපිරි.. :love::love: දානවනම් Branded එකක් දාන්න..

    pioneer-avh-195dvd-double-din-dvd-multimedia-av-receiver-6-2-8221-wvga-wahahaonline-1704-20-F381866_1.jpg

    මේ තියෙන්නෙ. ඕක තමා අඩුවට ගන්නව නම් තියෙන්නෙ. නැත්තම් 295bt එකටම යනව නම් ෆට්ට ඉතින්. ඒක දාල මල්ටිෆන්ශන් දාගත්තම හරි.