Car DVD Player GPS Navigation

ken4me

Active member
  • Oct 9, 2014
    248
    87
    28
    ගත්ත කාර් එකේ DVD Player එකක් තියෙනවා.2 DIN. එකේ GPS කියල menu එකක් තියෙනවා. click කලට මුකුත් වෙන්නේ නැහැ. පස්සෙ මම ගලවලා බැලුවා dashboard එකෙන්. player එකේ පිටිපස්සේ GPS කියල තිබ්බට GPS Device එක සෙට් කරන්න input port එකක් නැහැ. නිකන් සිදුරක් තමයි තියෙන්නෙ.
    Front UI එකෙ GPS කියල card එකක් input කරන්නත් තියෙනව.
    කොහොමද මේකෙ GPS Enable කරගන්නේ?

    vflbbb.jpg


    9tj2ar.png
     

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    Car DVD Player ගැන දන්න කෙනෙක් කියල දෙන්න....