Car DVD Player Help.

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මේ පහල තියන ප්ලෙයර් එකේ Language එක ජපන් තියෙන්නෙ. ඒක වෙනස් කරගන්නෙ කෝමද බන්?
    Toyota Vitz එකක්....

    ලැංවේජ් එක විතරක් වෙනස් කරගන්න පුලුවන්ද?
    අලුත් සෙට් එකක්ම දාන්න වෙනවද?


    WhatsApp Image 2020-07-29 at 19.29.52 (2).jpeg
    WhatsApp Image 2020-07-29 at 19.29.52 (1).jpeg
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    රීකන්ඩිශන් ගේනකොට තිබුන එකක් නේද? දන්න තරමින් බෑ. වෙන එකක් දාන්න වෙයි. කොහොමත් මෙහෙ fm frequency එහෙමත් අහුවෙන්නෙ නෑනෙ.