Car ekak!!

bunty

Member
Sep 25, 2006
332
30
0
uba vios 1k athulata gihin nethuwa athi, akai oya patta gathiya gena katha karanne
mage choise aka nam civic es1 1k hari axela 1k hari

Sirawata athula gananam danne naa machan...eeth baluu balmata pattai...Civic ES1 ekath penuma shape... habai axela ekata marama kamati...eeth use karana un hoyaganna adui...pros n cons tikak danaganna... :) Thanks machoo!
 
  • Like
Reactions: djiresh

bunty

Member
Sep 25, 2006
332
30
0
හිතුමතේ ජීවිතේ;17056133 said:
1) Fit Aria / 4) Civic

හොන්ඩා කියලා කියන්නෙ ක්ලාස් වෙහිකල් එකක්...Fit Aria (Honda City) ගහන්නෙ සම්පූර්ණයෙන්ම ඉන්දියාව තුල....හොන්ඩා සිවික් එකක් පාවිච්චි කරන එක පොඩ්ඩක් වියදම වැඩියි....තෙල් කරන්නෙ නෑ පාර්ට්ස් වලට තියෙන්නෙ හිතන්නවත් බැරි නුවමනා මිලක්...ඒක නිසා මේ කාර් දෙකට යන්න එපා....

2) Vios

වියෝස් ගත්තොත් වියෝස් තායිලන්ඩ් වල හදන්නෙ..ඒක නිසා පාර්ට්ස් එහෙම ලාබයි....පොඩ්ඩක් කම්ෆර්ටබලෙ එක අඩුයි වගේ දැනෙයි..ඒත් ඒක ලොකුවට හිතන්න යන්න එපා....ලංකාවේ පාරවල් එහෙම දැන් හොඳයි ගොඩක්ම...තෙලුත් කරනවා..පොඩි ස්පෝටි ලූක් එකකුත් තියෙනවා...ඩෑශ් බෝර්ඩ් එක තම අමුතු...මැස්ඩා අරවා මේවා ගැන හිතන්න එපා 2007 -2010 වගේ වියෝස් එකකට පලයන් මචන්...කාර් එක පොඩ්ඩක් ලස්සනයිත් එක්ක

3) Mazda Axela

:rolleyes::rolleyes::rolleyes::rolleyes:


Axela gana mokada hitannee.... use karanaa un wadiya hoyaganna na machan....eekai poddak balanne..ekaparatama honda ekakkata yanna..
 

bunty

Member
Sep 25, 2006
332
30
0
හිතුමතේ ජීවිතේ;17056149 said:
බෙල්ටා යාරිස් කියන්නෙත් වියෝස්ම තමා....රි බැජ් වර්ශන් එකක්....බෙල්ටා ජැපෑන් ඩොමෙස්ටික් කාර් එකක්....යාරිස් ඇමරිකාව සහ ඕෂ්ට්‍රෙලියාව ඉලක්ක කරගෙන හදපුවා...වියෝස් වල සෙකන්ඩ් ජෙනරේශන් එක තමා බෙල්ටා සහ යාරිස්


elakiri machan:yes:
 

bunty

Member
Sep 25, 2006
332
30
0
honda gena kiyala thiyana de nam sampurnayenma weradi machan

Fit Aria lankawata awe serama japan domestic models, indiawen awe ne.
civic kiyala amuth parts wala wiyadamak nam ne
thel kirilla thama podi wenasak thiyenne es1 1k nam 10kmpl karanawa
fd1 wage nam 8-9kmpl thama


Thanks machan....lankawee thathwee hatiyata kawadawath classy vehicles nam pawichi karanana wenne naa... dawwasen dawasa fuel cost eka wadi wena ekene wenne
 

bunty

Member
Sep 25, 2006
332
30
0
Machan axela gana danna unuth kiyahallakoooo......... dan nam hita gihin tiyenne vios n axela...vios godak un hondai kiyanawa..anith eka ganath danna ekke kiyahankooo...
 

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    meka machan karanna ona issella gihilla vios ekak drive karala balanna eeta passe axela ekak drive karanna, thaman kamathi mokadda kiyala theeranaya karanna.

    Fuel karana basic low cost car ekak nam one Vios ekata yanna, habay comfortable na, leg space ajuthay, athulata naggama kuduwaka dala wage, mama nam ekay baluwe ekenma vios athariya mokada man use kare mazda BJ5P ekak nisa :P

    Axela eka good looking, good handling car ekak, habay maintenance karanna and petrol gahanna salli nathnam ganna epa :P 9k -10k city karay

    Civic eka gana nodanimi