Car Emission test Fail :(

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
මගේ දුම් පරීක්ශනේ Fail , පොඩි engine tuneup එකක් කරගන්න ඕනෙලු. ඒත් ඒක කරන්න වෙලාවක් නෑ..හදිස්සියි. දෑනට මේක ගොඩදාගන්න විදියක් නෑද්ද? දුම් පරීක්ශනේ නෑතිව ආදායම් බලපත්‍රෙ ගන්න (සන්තෝසෙන් පොඩි ගානක් දීලා වගේ) ක්‍රමයක් නෑද්ද :(
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෆේල් නං ඉතිං ටියුන් කරං යන්න වෙයි වාහනේ..
    පළවෙනි පාර දාපු ගමං ම තමා කරනවා නං කරන්න දෙයක් තිබ්බෙ මං හිතන්නෙ
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    air filter eka galogena yaman. simple. emission test karana thana lagata gihin air filter eka galawala car eke penna nathi thanaka thiyapan. iwara wela aye daganin
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    eeta wada lesiy dum parikshawa dena place eke ekekta dila goda danawa :D

    mama ahala tiyanawa samahara ewun RED wegena eddi araka eliyata adinawalu etakota passlu :P
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    air filter eka galogena yaman. simple. emission test karana thana lagata gihin air filter eka galawala car eke penna nathi thanaka thiyapan. iwara wela aye daganin
    ah..interesting.
    thawa poddak kiyapanko oke wenne mokakda kilaya.. mage Carburator eka tune karanna ona scene ekak thiyenne mama hithanne.. පූර්න දහනය wenne nathi kathawakuth kiwwa.. :(
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    eeta wada lesiy dum parikshawa dena place eke ekekta dila goda danawa :D

    mama ahala tiyanawa samahara ewun RED wegena eddi araka eliyata adinawalu etakota passlu :P
    Laughs ekata giye.. un maara professional.. ehema karaganna puluwan paatak penna thibbe na.. naththan mama his athin enne na :D
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Laughs ekata giye.. un maara professional.. ehema karaganna puluwan paatak penna thibbe na.. naththan mama his athin enne na :D

    athulata gihin nemei ban eliye idan galawapan. Laughs ekata yanna epa ban. geen test kiyala thiyenne ekakata yaman. carb tune karanna ona wena ekak naha.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචං හොඳ පාරක් අල්ලලා විනාඩි 20 විතර ලෑල්ලට පාගලා ආය test එකට දාපං

    කොටින්ම කියනවනම් Italian tuneup එකක් දීපං

    :yes::yes::yes::yes::yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    man nam ohoma ewa godak pass karala dunna mage yaluwanta :P

    mage friend kenek weda karanawa me patte ekaka,1st time fail wena ewath system eka update wunata passe apahu shape eke pass karala denawa

    gihin talk karapan,kara ganna puluwan 500, or 1000/= wage denna wei,
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    koheda uba inne ? matath efi tuning ekak karanna kiwwa:(

    e unata ape patte nam wahane gihin nawattala seat eken Rs.500k thibbama ashcharyen pass wenawa :lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එයාර් ෆිල්ටරේ ගලවපන්.. කාබුරේටර් මොඩල් නම් තව පෙට්‍රල් වැහුවනම් හරි, ඒත් ඉන්ජෙක්ටර් නම් තව සීන් තියනවා කරන්න තාවකාලිකව, හැබැයි වැඩ දන්න එකෙක් කරේ නැත්තම් එන්ජිමට හොද නැ..
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    වාහනේ ඩීසල් ද පැට්‍රල් ද?? ඩීසල් නම් කට්ටිය අඩු වෙලාවක ගිහින් ශේප් එකේ කියපන් "මල්ලී මෙන්න මේක pass කරලා දාන්න, මම සලකන්නම් කියලා"... කට්ටිය ඉන්න තැන්වල දුම වැඩිවුනොත් අවුල් නේ...

    ලොරි බස් බයික් වලට සාමාන්‍යන් 200ක් දුන්නම ඇති.. කාර් වලට 500ක් දෙනවා කට්ටිය සන්තෝසම්...

    බය වෙන්න එපා,අපේ එවුන් දුම් කෝච්චි වලටත් දුම් සහතික දෙන ජාතියේ එවුන්
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    මෙහෙමයි මචන්.ඔයාට හදිස්සි නිසා මොකක් හරි ජිල්මාට් එකකින් වැඩේ කරගන්න.ඒත් හරිම ක්‍රමේ නම් වාහනේ මොකක් හරි අවුලක් නම් ඒක ඉක්මනට රෙපෙයාර් කරගන්න එක.ග්‍රීන් ටෙස්ට් එකෙන් වෙන වැඩේ අවතක්සේරු කරන්න එපා.