මෙ දවස් වල engine oil price කොහොමද . කාර් එකෙ මාරුකරන්න කාලය හරි
වරදක් නෑ හොදයි මචන්. (ප්‍රශ්නේ අහපු විදියෙන්ම ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්).මෙ දවස් වල engine oil price කොහොමද . කාර් එකෙ මාරුකරන්න කාලය හරි

Service කරන්න වෙන්නෙ නෑ . මෙ මසෙ ඔක්කොම එනවා. දුම් . ඉන්ශුවරන්ස්.ආදායම් බලපත්‍රValvoline 10W30 14,850/- (2022/07)
සවිස් නොකර ඉදින් ඉබේටම බහී ප්‍රයිසස්...මැරෙනවා බන්