Car for Rent

osa

Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63

    හායි යාලුවනේ,
    මට පොඩි උදව්වක් ඕන කරල තියනව, පුලුවන් අය මට කියන්න.
    මේකයි සීන් එක,

    මට ඕන් කරල තියනව TOYOTA ALLION එකක් දවසකට මගෙ වෙඩින් මගුලට

    දන්න අය මට පොඩ්ඩක් විස්තර දෙනවද Place to Hire???


    :):):)
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    dawasata 5i. habai colombo walin pita yanna bari package 1k gaththa mage yaluwek ge aiya kenek. ubata colombo walin pita yanna ona da?

    ou brother, mata wadduwata yanna thiyenne :(
    help ekak denna puluwanda???