මචන්ලා මම next friday ලංකාවට එනවා, ඇවිත් සති 3 විතර ඉන්නව.. මට ඒ සති තුනට use කරන්න car එකක් ගන්න ඕනේ rent එකට. මේකෙ rent a car කරන අය ඉන්නවනම් මට කියන්නකො මොනවද තියන කාර් කියල ගානත් එක්කම.. නැත්නම් ඔයාල අරන් තියන හොඳ තැන මොනවද..